ශ්‍රී ලාංකික හෙදියන්ට බ්‍රිතාන්‍යයේ රෝහල්වල රැකියා අවස්ථා හිමිව තිබෙනවා.මෙහි පළමු කණ්ඩායම සඳහා හෙදියන් පිරිසකට පත්වීම් ලබාදීම පසුගියදා සිදු කෙරුණා.ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පහසුකම් සහිතව මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මෙරට වැලිසර ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යා ආයතනය මගින්.Continue Reading

ලබන වසරේදී පැවැත්වෙන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේදී බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය පළමු කොටසේ A කාණ්ඩයේ සිට දෙවැනි කොටසේ A කාණ්ඩය දක්වා පහත හෙළීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය සහ අධ්‍යාපන අමාත්‍යංශය විසින් පසුගියදා පියවර ගත්තා.ඒ මෙවර පාසල් ලීග් රග්බි තරගාවලියේ මහනුවර ධර්මරාජ විද්‍යාලය සමග පැවැති තරගයේදී සාන්ත පීතර කණ්ඩායමටContinue Reading

දේශීය කිරි ආශ්‍රිත සෙසු නිෂ්පාදන වලට ඉදිරියේදී ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කර තිබෙනවා.ඒ, ආනයන තහනමත් සමඟ වෙළඳපොලේ ඇතිවිය හැකි කිරි ආශ්‍රිත නිෂ්පාදන හිඟය වළක්වාගැනීමේ අරමුණින්.ඒ අනුව දේශීය සමාගම්වලට රජය උපදෙස් ලබා දී ඇත්තේ දේශීය වශයෙන් කිරිපිටි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවලට ප්‍රමුඛතාවක් ලබාදෙන ලෙසයි.මේ අතර ආනයනික තහනමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයට ද දැඩිContinue Reading

පැමිණිල්ලක් විභාග කිරීමට තලංගම පොලීසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයට පසුගිය දිනෙක කැඳවා සිටි තරුණයකු සහ ඔහුගේ පෙම්වතිය බව කියන තරුණියකගේ පවුල්වල අය අතර පොලිසිය ඇතුලේ කලබලකාරී තත්වයක් උදාවී තිබේ.මේ නිසා ඇති වූ ගැටුමින් දෙපාර්ශ්වයේ කිහිප දෙනකුද ගැටුම මැඩපැවැත්වීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකු ද තුවාල ලබා ඇතැයි වාර්තාවේ. තුවාල ලැබූවන් අතරContinue Reading

මේ වන විට දිවයින පුරා ඩීසල් මිලට අලෙවි කරනු ලබන්නේ, සුපිරි ඩීසල් බව ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරනවා.පසුගිය 26 වැනි දින ගුවන් යානා ඉන්ධන තොගයක් රැගෙන මෙරටට පැමිණි නෞකාවක රැගෙන ආ සුපිරි ඩීසල් ඉන්ධන තොග ගොඩබෑම සඳහා සූදානම් වුව ද ඒවා ගබඩා කර තැබීම සඳහා අවශ්‍ය ගබඩා පහසුකම්Continue Reading

ජාතික ජලසම්පාදන හා ජල පවාහන මන්ඩලය නඩත්තු කටයුතු සිදු කරන මළපවාහන ගාස්තු ඉහළ නංවා ඇත. ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය පහත පරිදිය.Continue Reading

ලෝක වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල මේවනවිට සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 93 යි ශත 6 ක් ලෙසයි.බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 යි ශත 99 ක් ලෙස අද (28) සටහන් වුණා.Continue Reading

මේ වෙලාවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ සහාය මිස එකී රටට වෙනත් රටක න්‍යාය පත්‍රයට සේවය කිරීම සඳහා අනවශ්‍ය බලපෑම් ඇති කරමින්, ඒ තුළ අනවශ්‍ය මතභේද ඇති කිරීම නොවන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය නිවේදනය කරනවා.ඒ ශ්‍රී ලංකාව පිළිබඳ චීන තානාපතිවරයාගේ මෑතක දී සිදු කළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් මෙරටContinue Reading

ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ගෝලිය වශයෙන් 06 වන ස්ථානයේ පසුවන බව යුනිසෙෆ් සංවිධානය පවසයි. එමෙන්ම දකුණු ආසියාවේ දරුණු මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර 02 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්වී ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙයි. රට තුළ පවතින ආර්ථික අර්බුදය සමග මතුවී ඇති ජීවන වියදම ඉහළයෑම ජනතාවගේContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින්Continue Reading