බ්‍රිතාන්‍ය මහ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බ්‍රිතාන්‍ය මහ රැජින මේ වනවිට 96 හැවිරිදි වියේ පසුවන අතර මෙම සිද්ධිය වාර්තාවීමත් සමඟ ලෝකයේම අවධානය මේ පිළිබඳව යොමුව ඇත. එසේම බ්‍රිතාන්‍ය මහ රැජිනගේ අසනීප තත්ත්වය පිළිබඳව බොහෝ පිරිසක් කණගාටුවට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 70වසරකContinue Reading

විදුලිය ජනනය කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලාශ පිරී තිබෙන බැවින් ගල්අඟුරු තිබෙනම් එලඹෙන දෙසැම්බර් මාසය වන තෙක් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. අද (08) මාධ්‍ය හමුවක් කැඳවමින් එම කොමිසමේ සභාපති, ජනක රත්නාක මහතා පවසා සිටියේ, මේ වනවිට විදුලිය සඳහා ඇති ඉල්ලුම අඩුවී ඇති බවය. එහිදී වැඩිදුරටත්Continue Reading

ක්‍රියාත්මක කරනු ලැබූ ටෙන්ඩර් පටිපාටියට අනුකූලව ගල් අඟුරු ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් රටේ නැවත වතාවක් අවිනිශ්චිතතාවයක් ඇතිවිය හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ටෙන්ඩර් ක්‍රමවේදය හරහා ගල් අඟුරු සැපයීමට එකඟව සිටි සමාගම ඒ සඳහාContinue Reading

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන දිනිත් චින්තක කරුණාරත්න මහතා අද (08) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස වැඩ භාරගෙන තිබේ. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දශක තුනකට වැඩි කාලයක් විවිධ වගකීම් සහිත තනතුරු රැසක් ඒ මහතා මාධ්‍ය ක්ෂේත්‍රයේ හසළ අත්දැකීම් ඇති අයෙකි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ජීව විද්‍යා උපාධිධරයෙකි.  එමෙන්මContinue Reading

අරගල ක්‍රියාකාරිනී, රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මියව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඇයව අද (08) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස එළඹෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන ඇත. පසුගිය ජුලි මස ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපළවලට හානිකිරීමේ චෝදනාවට ඇයව අත්අඩංගුවට ගැනුණි. බත්තරමුල්ල දියත උයනේ ඊයේ (07)Continue Reading

අත්අඩංගුවට පත් ගාලු මුවදොර අරගල ක්‍රියාකාරී රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය අද (08) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය ජුලි මස ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපළවලට හානිකිරීමේ චෝදනාවට අදාළවය. බත්තරමුල්ල දියත උයනේ ඊයේ (07) පස්වරුවේ පැවති විරෝධතාවක් අවසන් කර නැවත යමින් සිටියදී ගාලුContinue Reading

මෙලෙස සමූහ දූෂණයට ලක්ව ඇත්තේ 15 හැවිරිදි වියේ පසුවන දැරියකි. මෙම වසරේ මාර්තු මාසයේ සිට ජුනි මාසය අතර කාලය තුළදී දැරිය සමූහ දූෂණයට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. දැරිය විසින් කළ පැමිණිල්ලකට අනුව පාදුක්ක පොලීසිය විසින් මෙම සිද්ධියට සම්බන්ධ තරුණයන් 5ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවටContinue Reading

චීනය වෙතින් දැවැන්ත ණය ආධාර ලබාගත හැකි තවත් රටවල් ණය සහන ඉල්ලා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ද්විපාර්ශවික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී නව අභියෝගයක් මතුව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ලොව විශාලතම ද්විපාර්ශවික ණය හිමි රටවන චීනය වසර 2000 සිට 2017 දක්වා කාලය තුළදී ලොව රටවල් 165කට ලබාදී ඇති සමස්ත ණයContinue Reading

රාජ්‍ය සමාගමක් වන ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම වසර හතකට පෙර මෙරටට ආනයනය කරන ලද පාසල් සිසුන් ප්‍රවාහනය කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද බස් රථ අසූවක් තවමත් එම සමාගමේ පනාගොඩ කර්මාන්ත ශාලාවේ ගාල් කර තිබේ. මිල දී ගැනීමේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය නොලැබීම හේතුවෙන් එම බස් රථ මෙසේ ගාල් කර තිබෙනContinue Reading

පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතිය තුළ මෙරටට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි.  එම නෞකාව සඳහා මේ වන විට අත්තිකාරම් මුදල් ගෙවා ඇති බව වාර්තා වේ.  ඒ අනූව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ත් 40,000 ත් අතර ප්‍රමාණයක් මේ සතිය තුළ මෙරටට ලැබෙනු ඇත.Continue Reading