රාජ්‍ය අමාත්‍යවරු අද දිවුරුම් දෙති
රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අද (08) දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම දිවුරුම්දීම සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. මෙහිදී රාජ්‍ය අමාත්‍යවරුන් 30කට ආසන්න සංඛ්‍යාවක් දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. ඉන් බහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනContinue Reading











