හොරු සහ මැරයන් පාර්ලිමේන්තුවට පැමිණීම ගැන ජනතාවට චෝදනා එල්ලකළ නොහැකි බව රන්ජන් රාමනායක මහතා පවසයි. මාධ්‍ය ඉදිරියේ පෞද්ගලික අත්දැකීමක් පැහැදිලි කරමින් ඔහු මේ බව පැවසීය. “ලංකාවේ ආසන සංවිධායකවරු හොයන ක්‍රමය කියන්න ද මම. මම හිටපු නාමයෝජනා මණ්ඩලයක වුණු දෙයක්. ” ‘සර්..කාවද තෝරන්නේ.. එයාට දාන්නේ. එතන ඉන්නේ හෙන මැරයෙක්. නම කියන්නContinue Reading

2013 වසරේ සිදුකළ ඝාතනයක සුලමුල වසර නවයකට පසු හෙළිකරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්වුණි. එම ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැණුනේ මාතර කොටුවේගොඩ ප්‍රදේශයේ වෙස්වලාගෙන සැඟවී සිටියදීය.  වීරකැටිය ප්‍රදේශයේ දෛනික පොලියට මුදල් ලබාදෙන රොෂාන් මධුසංඛ හෙවත් “රන් මල්ලී” නමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණේ 2013 වසරේ මැයි මස 06 වනදා ය.  අදාළ ඝාතනයContinue Reading

හඳුනාගත් විශේෂ කාණ්ඩ කිහිපයක් සඳහා ඉන්ධන කෝටාව වැඩිකිරීම අත්හදා බැලීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එම කාණ්ඩ පෞද්ගලික සහ රාජ්‍ය අංශයෙන් හඳුනාගෙන තිබේ. එසේම ලබන සතියේ සිට සංචාරක ඉන්ධන අවසර පත්‍ර සහ වාහන නොවන කාණ්ඩ සඳහා QR ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතය.Continue Reading

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි අකිරා, ඩුමා සහ ලියෝ නම් ලද බෙංගාල ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනාගේ මව වන “කෙල්ල” නැමති ව්‍යාග්‍ර ධේනුව මියගොස් ඇත. එම පැටවුන්ට ඉකුත් මාර්තු 05 වන දින උපත දුන් ව්‍යාඝ්‍ර මව බෙල්ලේ ඇතිවූ  දරුණු පිලිකා රෝගයකින් පීඩා විදිමින් සිටි බව දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසීය. ව්‍යාග්‍රContinue Reading

ග්ලයිෆොසෙට් වල්නාශක තහනම් කරමින් පනවා තිබූ නියෝග ඉවත් කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ ඇතුළු පිරිසක් එම පෙත්සම ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පළිබෝධනාශකContinue Reading

චීනයේ සහභාගීත්වයක් නොමැතිව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය දුෂ්කර කටයුත්තක් වනු ඇති බව ජපාන රජයේ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය අනාවරණ කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් වන විස්තීරණ මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා චීනය, ඉන්දියාව සහ ජපානයේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අභියෝගයක් බව ආර්ථික විශේෂඥයින් උපුටාContinue Reading

උසස් පෙළ සමත් සිසුන් සඳහා උපාධි පාඨමාලා හැදෑරීමට වසර 04ක හෝ 05ක කාලයක් සඳහා ලබාදෙන ශිෂ්‍ය ණය මුදලේ සම්පූර්ණ පොලී මුදල මහා භාණ්ඩාගාරය විසින් ගෙවීමට අනුමැතිය හිමිව තිබේ. වසර 05ක කාලයට පසු එළඹෙන ඉදිරි වසර 07ක හෝ 08ක කාලය තුළ පාවෙන පොලී අනුපාතයන් යටතේ සම්පූර්ණ පොලී මුදලත් ණය මුදලත් සිසුන්ටContinue Reading

මෙම වසරේ පළමු පාසල් වාරය අදින් (07) අවසන් වීමට නියමිතය. දෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 13 වන අඟහරුවාදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන  අමාත්‍යාංශය සඳහන් කළේය. දෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 13 වන අඟහරුවාදා දින සිට දෙසැම්බර් මස 02 වන සිකුරාදා දිනය දක්වා පැවැත්වෙන අතර එදින සිට 2023 වසරේ ජනවාරි මසContinue Reading

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. මුලතිව්, අලම්පිල් මුහුදු තීරයේදී එම ධීවරයින් සිය භාරයට ගත්  බව නාවික හමුදාව සඳහන් කළේය. එහිදී ඔවුන් ගමන් කරමින් සිටි යාත්‍රාව සඳහා ඔවුන් සතුව තිබූ ධීවර ආම්පන්නද නාවික හමුදාව භාරයට ගෙන තිබේ. සිය භාරයටContinue Reading

ධානපතියන්ට බන්ධනාගාර සඳහා ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් පරිත්‍යාග කිරීමට අවස්ථාවක් ලබාදිය යුතු බව හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි. ඔහු පවසන්නේ ඒ මගින් බන්ධනාගාර තුළ පවතින ආහාර හිඟයට විසඳුමක් ලබාගත හැකි බවය. පුවත්පත් මණ්ඩලයේ ගොනුකර තිබූ නඩුවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රන්ජන් රාමනායක මහතා මේContinue Reading