යතුරුපැදි දෙකක් හා පාපැදි හයක් ඇතුළු ලක්ෂ 20ක දේපළ සොරාගත් “මෝල්කාවේ චමියා” අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු විසින් බුලත්සිංහල පොලිස් වසම තුළ සොරකම් රැසක් සිදුකර ඇති බව බුලත්සිංහල පොලීසිය පවසයි. සැකකරු සතුව තිබී සොරා ගෙන තිබූ යතුරුපැදි 2ක්, පාපැදි 6ක්, වතුර මෝටරයක්, ගෘහස්ථ ගෑස් සිලින්ඩර 2ක්, වායු පීඩන යන්ත්‍රයක්,Continue Reading

රහස් පොලිසියේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රඹුක්කන දැලිවල කොටවෙහෙරේ ධාතු මන්දිරයෙන් සොරාගත් රන් කරඬු සහ රන් ආභරණ සඟවා ඇතැයි පවසමින් රඹුක්කන පිහිටි නිවෙසකට කඩාවැදී නිවෙස් හිමි කාන්තාව සතු රන් ආභරණ කොල්ලකෑමකට සූදානම් වූ බිබිල පොලිසියේ කොස්තාපල්වරයකු ඇතුළු සැකකරුවන් තිදෙනකුගෙන් රහස් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒContinue Reading

පසුගිය 2021 වසර හා සංසන්දනය කිරීමේදී මේ වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා කාලය තුළ මෙරට අපනයන ආදායම සියයට 12.9කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2021 වසරේ මුල් මාස හයක කාලයේදී අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 6,803ක් ලෙස වාර්තා වී තිබෙන අතර ඊටContinue Reading

කොවිඩ් – 19 වසංගත තත්ත්වයත් සමඟ පසුබෑමට ලක්වූ මෙරට සංචාරක කර්මාන්තය යළිත් වරක් යථා තත්ත්වයට පත් කරමින් මේ වසරේ ගතවූ මාස අටක පමණ කාලයේදී විදෙස් සංචාරකයන් 500,472 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මේ තත්ත්වය පසුගිය 2021 වසරට සාපේක්ෂව විශාල වර්ධනයක් වන අතර මේ මස මුල් දින හතරේදී පමණක් විදෙස් සංචාරකයන්Continue Reading

රට තුළ පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ජනතාව මුහුණදෙන ගැටලුවලට සහන සැලසීමට වහා ක්‍රියාත්මක වන්නැයි, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා ඇමැතිවරයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් දී තිබේ. ඒ අනුව ආපදා තත්ත්වයක් සඳහා පූර්ව සූදානම් ඇති කරගෙන, ජනතාවට අවශ්‍ය සහන සැලසීමට කටයුතුContinue Reading

ඉන්ධන නොමැතිව දෛනිකව ඉන්ධනහල් 300ක් පමණ වසාදැමීමට සිදුවී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා පූර්ණ සත්‍යතාවයෙන් තොර බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. පවතින ඉන්ධන තොග සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වනපරිදි සාධාරණ පදනමකින් බෙදාහැරීමට අවශ්‍ය බැවින් විධිමත් කළමනාකරණයකින් යුක්තව ඉන්ධන තොග බෙදාහැරීමට ගෙන ඇති තීරණ අනුව යම් යම් තාවකාලික හා කෙටිකාලීනContinue Reading

ජනමත විචාරණයකින් වැළැකී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍යවරයා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයේ යෝජිත වෙනස්කම් පිළිපදින බවය.Continue Reading

ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් ඉතා බැරෑරුම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි. ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ ශ්‍රී ලංකාව කඩිනමින් වගවීම පිළිබඳ ප්‍රතිසංස්කරණ සහ ආයතනික, ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ සඳහා යොමුවිය යුතු බවය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලය අද මෙම වාර්තාව නිකුත්Continue Reading

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවේ. ඌවContinue Reading

රේඛීය අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරනු ලබන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල 2022 වර්ෂයේ දෙවන කාර්තුව අවසානය දක්වා වන සම්මුතික භෞතික ප්‍රගතිය හා එම ව්‍යාපෘති සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද වාර්තාව අනුව රුපියල් ට්‍රිලියන 5.8ක සමස්ත ආයෝජනයකින් යුත් රුපියල් මිලියන 1,000 ඉක්මවන මහා පරිමාණContinue Reading