ආපදා මරණ 2ක්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබේ. අද (06) ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයන් හටගත් අතර වාරිමාර්ග දෙපාර්තමේන්තු වාර්තාවන්ට අනුව කැලණි, කළු, නිල්වලා යන ගංගාවල මෙන්ම මහඔය සහ අත්තනගලු ඔයේ ජල මට්ටම්ද ඉහළ ගොස් තිබුණි. කෙසේවෙතත් එළඹෙන 10 වනදා පමණ වනතෙක් වැසි අපේක්ෂාContinue Reading











