වෙළෙඳපොළ තුළ තිරිඟු පිටි මිල සීඝ්‍රයෙන් ඉහළයෑම හමුවේ පාන් රාත්තලක මිල රුපියල් 300 දක්වා ඉහළ යනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. රටපුරා තිරිඟු පිටි හිඟයක් මතුවී තිබීම හේතුවෙන් තිරිඟු පිටි මිල වෙළෙඳපොළේ සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. වෙළෙඳුන් පවසන්නේ මේ වනවිට තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 350ත්Continue Reading

සියලුම ජංගම සහ ස්ථාවර දුරකථන සේවා ගාස්තු, බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු, මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට දුරකථන සමාගම් තීරණය කර තිබේ. එම ගාස්තු ඉහළ නැංවීම ලබන 5 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකිරීමට නියමිත බවද වාර්තා වෙයි.  ඒ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අනුමැතිය යටතේය. ඒ අනුව ජංගම හාContinue Reading

156 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබේ. ඊට සමගාමීව අද දිනයේ සිට 10 වනදා දක්වා පොලිස් සතියක් නම් කර ඇත. ඒ වෙනුවෙන් පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව කොට්ඨාසය මගින් කොළඹ ප්‍රදේශය ආවරණය වන පරිදි මහජන සම්බන්ධතා, සම්බන්ධීකරණ සහ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.Continue Reading

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් සුබ පැතුම් එක් කරන බව යුරෝපා සංගමය සදහන් කරයි.  යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාල සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසයි.  අපනයන කර්මාන්ත ඇතුළුව රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ හරිත ආර්ථිකය පිළිබඳ සහයෝගීතාව සදහා සහයෝගය ලබා දීමටContinue Reading

විදෙස්ගතව සිට මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වනු ලබන සළිඳු කරුණාරත්න හෙවත් කුඩු සළිඳුගේ ගෝලයෙකු වාද්දුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අරමුණින් තියුණු ආයුධයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදියි.පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔහු කුඩු සළිඳු නැමැත්තාගේContinue Reading

වෛද්‍ය උපකරණ 43ක මිල පෙරේදා (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ. ඒ සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමැතිවරයා අත්සන් තබා ඇති අතර, සියයට 40ක ප්‍රතිශතයකින් වෛද්‍ය උපකරණයන්හි මිල ඉහළ නංවා ඇත. වෛද්‍ය උපකරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අත්සන් තබාContinue Reading

– 15,290ක් අත්අඩංගුවට– 2,874ක් කාන්තාවෝ මේ වසරේ ජනවාරි 1 දා සිට ජූලි 31 දා දක්වා මාස 7ක කාලයක් තුළ සුරාබදු දෙපාර්තමේන්තුව කරන ලද වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන ඇති නීති විරෝධි මත්පැන්, දුම්කොළ, අබිං හා අනෙකුත් අන්තරායකර ඖෂධ, රා, විදෙස් මත්පැන්වල වටිනාකම රුපියල් කෝටි 25 ඉක්මවා තිබේ. ඒවා සමඟ සැකකරුවන් 15,290 දෙනකුContinue Reading

2022 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අතුරු අයවැය කතාවට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. අයවැය සංශෝධිත පනත් කෙටුම්පත මගින් 2022 වසර සදහා රුපියල් බිලියන 4,672ක් දක්වා වියදමේ 20‍%ක වැඩිවීමක් පෙන්නුම් කරන අතර ආදායම් වැඩි කිරීමේ ක්‍රියාමාර්ගයන් අනුගමනය නොකළහොත් අයවැය හිඟය එමගින් තවත් පුළුල් වෙනු ඇතිබව PublicFinance.lk වෙබ් අඩවිය පෙන්වා දේ. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ 2022Continue Reading

විධායකයේ බලය පෙනෙන හස්තයක තිබුණත් ව්‍යවස්ථාදායකයේ බලය නොපෙනෙන හස්තයක් මගින් පාලනය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.  ‘නිදහස ජනතා සභාව’ නමින් නව කාර්යාලයන් විවෘත කරමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය. ස්වාධීන මන්ත්‍රිවරුන් ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත් ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිවරුන් 13දෙනා නියෝජනයContinue Reading

සීනිගම ‍‍ඓතිහාසික ශ්‍රී මහ දෙවොල් දේවාලයේ මහ පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර ඇත. හෙට (03) සිට 06 වනදා දක්වා මෙම සීමාකිරීම් සිදුකරන බව පොලීසිය දැනුම් දී තිබේ. අදාළ නිවේදනය පහතින්,Continue Reading