ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියට ආහාර නොදෙන බවට මේ දිනවල වන ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරන බවත් එම ගුවන් සේවය පිළිබඳව ජනතාව තුළ අප්‍රසාදයක් ඇති කිරීම සඳහා මෙවැනි ප්‍රචාර සිදුකරන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියේ මගීන් වෙනුවෙන් ප්‍රධාන ආහාර වේල හතරක් අතරින්Continue Reading

ප්‍රමාණවත් ඉන්ධන නොලැබීමට විරෝධය දක්වමින් පෞද්ගලික බස් රථ හිමියන් අද (5) පෙරවරුවේ ආරම්භ කළ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව බස් රථ හිමියන්ගේ සංගම් පවසයි. ප්‍රවාහන බලධාරීන් පෞද්ගලික බස් රථ වලට ප්‍රමාණවත් ඉන්ධන ලබා දීමට සහතික වීම නිසා වර්ජනය අතහැර දැමූ බව බස් රථ හිමියන්ගේ සංගම් වැඩිදුරටත් සඳහන් කරයි.Continue Reading

යුරියා පොහොර ආනයනය සඳහා ඩොලර් මිලියන 48 ක මුදලක් රජයට වැය කිරීමට සිදු වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද  අමරවීර මහතා පැවසීය. මැල්සිරිපුර උමංදාව විහාරස්ථානයේ සංචාරයක නිරත වූ අමාත්‍යවරයා සිරි සමන්තභද්‍ර හිමියන්ගේ මෙහෙයවීමෙන් එහි සිදු කර ඇති කෘෂිකාර්මික කටයුතු නිරීක්ෂණය කළේය.  දේශිය ද්‍රව්‍ය යොදාගෙන නව ආහාරපාන සැකසීම, නව කෘෂි තාක්ෂණය හාContinue Reading

අධික වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩාවැටීම නිසා කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අත්හිටුවා ඇති බවත් අද (5) සහ හෙට (6) ධාවනය වීමට දුම්රිය අවලංගු කළ බවත් නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා අද (5) පස්වරුවේ පැවසීය.  ඒ අනුව බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා අදContinue Reading

අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජනතාවගේ පැත්තේ සිට රජයට උදව් කිරීමට තම කණ්ඩායම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා  පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය රාජාසන කතාවේදී අලංකාර වචන භාවිතා කළ බව කී අලහප්පෙරුම මහතා මහජන ප්‍රශ්නවලට සංවේදී නම් එය ප්‍රදර්ශනය කළ යුත්තේ වචනවලින් නොව ඉන් ඔබ්බට ගිය ක්‍රියාවෙන් බවContinue Reading

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් සඳහා  කොවිඩ්  සිවු වෙනි මාත්‍රාව ලබන 12 වැනිදා  සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබාදීමට පියවර ගෙන ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු  මහතා පැවසීය. එන්නත ලබාදීම එදින උදේ 9.30  සිට සවස 3 දක්වා  සිදු කෙරෙනු ඇත.Continue Reading

’’ගෝඨා ගෝ ගම’’ අරගල භූමියේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් නිසි අධිකරණ අවසරයකින් තොරව ලබන දහ වැනිදා තෙක් ඉවත් නොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (05) පොරොන්දු විය. ඒ අනුව මේ සම්බන්ධයෙන් වන අවශ්‍ය උපදෙස් පොලිස්පතිවරයාට ලබා දෙන බවද නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය. ස්වෙච්ඡාවෙන් එම අරගල භූමියෙන් ඉවත් වන අරගල කරුවන්ටContinue Reading

එළඹෙන සති අන්තයෙ විදුලි කප්පාදුව නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය. ඒ අනුව හෙට (6) සහ අනිද්දා (7) විදුලිය විසන්ධි කිරීමක් සිදුනොවන බව රත්නායක මහතා වැඩිදුරටත් කීය.Continue Reading

සුනඛයෙකු දඩයම් කිරිම සදහා ලුහුබැද පැමිණි කදුකර කොටියකු වතු නිවසක වහල මතට පනින අවස්තාවේ නිවසේ වහල කඩාගෙන නිවසේ නිදන කාමරයට කොටියා වැටි නිවස තුළ කොටු වි ඇති බව ලිදුල පොලිසිය පවසයි. ලිදුල පොලිස් වසමට අයත් ලෝගි වතු යායේ වතු නිවසකට (04) දින රාත්‍රි 10 ට පමණ කදුකර කොටියා වැටි ඇත.Continue Reading

අනුරාධපුර නගරයේ වෙළඳසල් ඉදිරිපිට නවතා තිබෙන අගුල් නොදැමූ පා පැදි සොරා ගත්තෙ යැයි කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශය කියයි. මෙම සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබුයේ පුබුදුපුර අනුරාධපුර පදිංචි අවුරුදු 34 ක් පමණ වයසැති එක් දරු මවකි. ඉකුත් මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා එම සැකකාර කාන්තාවContinue Reading