රුසියාවට තැපැල් භාණ්ඩ යැවීම යළි ඇරඹේ
රුසියාව වෙත යවන තැපැල් භාණ්ඩ හෙට (25) සිට නැවත තැපැල් කාර්යාල භාරගන්නා බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය. ගුවන්යානා ගැටලුවත් හේතුවෙන් රුසියාවට තැපැල් භාණ්ඩ භාරගැනීම අත්හිටුවා තිබුණි.Continue Reading
රුසියාව වෙත යවන තැපැල් භාණ්ඩ හෙට (25) සිට නැවත තැපැල් කාර්යාල භාරගන්නා බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය. ගුවන්යානා ගැටලුවත් හේතුවෙන් රුසියාවට තැපැල් භාණ්ඩ භාරගැනීම අත්හිටුවා තිබුණි.Continue Reading
ත්‍රස්තවාදය වැළැක්වීමේ වෙනුවට නව පනතක් ගෙනඑන තුරු දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක නොකරන බවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වී ඇති බවත්, එම පොරොන්දුව කඩකිරීම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහය ලබාගැනීමේ ක්‍රියාවලියට බාධාවක් විය හැකි බවත් ශ්‍රී ලංකා පෙරමුණේ ප්‍රතිසංස්කරණ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අදContinue Reading
ගාලුමුවදොර අරගල භූමියේ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන සේනාධි ගුරුගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගාලුමුවදොරදී බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව සැකපිට ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.Continue Reading
ලංකා බැංකු සේවකයින් විසින් බැංකු මූලස්ථානය ඉදිරිපිට සිදුකරන උද්ඝෝෂණ සියල්ල තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද(24) නියෝගයක් නිකුත් කළේය. ඒ කොටුව පොලීසිය කළ ඉල්ලීමක් සළකා බලමින්ය. මෙවැනි උද්ඝෝෂණයක් සිදුකළ හොත් මහජන පීඩාවක් සිදුවන බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුණි.Continue Reading
බලංගොඩ කාශ්‍යප හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට උන්වහන්සේ අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇති අතර එහිදී එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.Continue Reading
අහුන්ගල්ල -ඌරගහ මාර්ගයේ අහුන්ගල්ලේදී අද(24)දහවල් සිදුවූ වෙඩි තැබීමකින් යතුරු පැදිකරුවකු තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි. වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ අහුන්ගල්ල ගල්වෙහෙර පදිංචි අයකු බවද පොලීසිය කියයි. යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු ඔහුට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලිසිය . වෙඩි වැදුණු අයගේ තත්වයContinue Reading
මුදල් අමාත්‍යංශය භාණ්ඩ 300 කට අධික ප්‍රමාණකයක් ආනයනය ඊයේ(23) සිට නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව අත්හිටුවා තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණු අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ඒ් බව සදහන් කර ඇත. කෙසේවෙතත්, ඊයේ දිනයට පෙර නැව්ගත කර සැප්තැම්බර් 14 වැනිදාට පෙර මෙරටට රැගෙන එන භාණ්ඩ වලටContinue Reading
සතොස ශාඛා මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල (23) දින සිට අඩු කර පාරිභෝගිකයන්ට අලෙවි කිරිමට පියවර ගෙන ඇත. මෙතෙක් රු 485 කට අලෙවි කල ආනයනික රතු පරිප්පු කිලෝවක් රු 460 කටත් , ආනයනික නාඩු සහල් කිලෝවක් රු 2 කින් අඩු කර රු 198 ක සිල්ලර මිලකට අලෙවි කිරිමට සතොස Continue Reading
මෙරට ප්‍රධාන පෙළේ හාල් ව්‍යාපාරිකයන්ගෙන් හාල් මිල දී ගෙන අගරු චෙක් පත් දෙමින් රුපියල් ලක්ෂ 245කට අධික මුදලක් වංචා කර සැඟවී සිටි හාල් සමීර නමැති ව්‍යාපාරිකයකු ගිනි අවි රැසක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇත. වර්ණකුලසූරිය ක්‍රිස්ටේබුගේ සමීර සම්පත් ප්‍රනාන්දු නොහොත් හාල් සමීර නමැති මේ සැකකරුවContinue Reading
පාතල කණ්ඩායම් දෙකක් අතර මතුගම ප්‍රදේශයේ පවතින ආරවුලක් හේතුවෙන් පුද්ගලයකු කපාකොටා ඝාතනය කර ඇති බවත්, තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් කර ඇති බවත් මතුගම පොලිසිය පවසයි. මතුගම, බෝපිටිය පාසල අසල දී නාදුනන පිරිසක් විසින් පහරදීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය කියයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මතුගම , බෝපිටිය ප්‍රදේශයේContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved