9 හැවිරිදි පිරිමි දරුවකු රවටා ගෙන කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ දුම්රියකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු මගීන් විසින් අල්ලා මහරගම දුම්රිය ස්ථානයේදී  පොලීසියට බාර දී ඇත. සැකකරු මෙම දරුවා රැගෙ ඊයේ (4) රාත්‍රී 8.00 කොළඹ කොටුවෙන් අවිස්සාවෙල්ල බලා ධාවනය වන දුම්රියට ගෙඩවී ඇති බවත්, දරුවා දුම්රියේ හඬමින් ගමන් කිරීමත්Continue Reading

පෞද්ගලික බස් රථ ධාවනයට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නිකුත් නොකිරීමට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් රථ වර්ජනයක් අද (5) දින ක්‍රියාත්මක කරන බව බස්රථ වෘත්තීය සමිති කීපයක් ප්‍රකාශ කළේය. ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබානොදී බස් ගාස්තු පහළ දැමීමට ද විරෝධය දක්වන බවත් කිව්.ආර්. කේතයට අනුව බස් රථයක් සඳහා සතියකට ලබාදෙනඩීසල් ලීටර් 40Continue Reading

ගාලු මුවදොර අරගල භූමියෙන් සියලු අරගලකරුවන්ට මෙම මස 05 වන දින ඉවත් වන ලෙස පොලිසිය විසින් නිවේදනය කිරීම නිසා ගාලුමුවදොර ඇරගල කරුවන් විසින් අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ඊයේ(04) දින ගොනු කරනු ලැබීය. මේ පිලිබදව අප නීතීඥ නුවන් බෝපගේ මහතාගෙන් කල විමසීකමකදී සදහන් කර සිටියේ අරගල කරුවන් දින 118කට ආසන්න කාලයක් අඛණ්ඩවContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදුලිය, ඉන්ධන සහ සෞඛ්‍ය යන සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පෙරේදා (03) මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබේ. ඒ අනුව විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදනContinue Reading

අහංගම ගොවියාපාන හෝටලයක් තුලදි ඊයේ රාත්‍රි සිදුවු වෙඩි තැබිමකින් එක් අයකු එම ස්ථානයේම මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි අහංගම පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ අහංගම දේනුවල පදිංචි පුද්ගලයකු වන අතර ඔහු තවත් අයකු සමග හෝටලයට පැමිණ සිටියදි නාඳුනන තුවක්කුකරුවකු මෙම වෙඩි තැබිම සිදුකර ඇත. අහංගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදුContinue Reading

යුද හමුදා කපිතාන්වරයකුගේ පහරදීමක් හේතුවෙන් යතුරු පැදිකරුවකු කනට බරපතල තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර ඇත. මෙසේ පහරකෑමට ලක්ව රෝහල් ගතකර ඇත්තේ පානදුර , අළුබෝමුල්ල, 39 හැවිරිදි පුද්ගලයකු බව සදහන් වේ. කපිතාන්වරයා මෝටර් රථයකින් ගමන්කර ඇති අතර , පහරකෑමට ලක්වූ පුද්ගලයා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී එකිනෙක ගැටීමට ගොස් දෙදෙනා අතරContinue Reading

පුඬළුඔය සිට ගම්පොල දක්වා ධාවනය වු පෞද්ගලික බසයක් මල්හෑව ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි 80 ක පමණ ප්‍රපාතයකට  පෙරළීයාමෙන් එහි ගමන් ගත් එක් අයකු මිය ගොස් තවත් 12 කු තුවාල ලබා ඇතැයි පුඩළුඔය පොලීසිය පවසයි. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ නුවරඑළිය සමුපකාර සංවර්ධන දෙපාර්තුමේන්තුවේ සමුපකාර සංවර්ධන නිලධාරිවරයකු ලෙස සේවය කරනContinue Reading

කොවිඩ් ආසාදිත මරණ කිසිවක් ඊයේ (3) වාර්තා වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මේ අතර අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 146 දෙනකු අලුතින් හඳුනාගෙන ඇත.Continue Reading

අධිකරණ නියෝග කඩකළැයි කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (04)නියෝග කළේය. ලංකා බැංකු මාවතේ දී ඉකුත් මැයි 28 වැනි දා පැවති විරෝධතා ව්‍යාපාරයට සහභාගිවෙමින් මංමාවත් පනත උල්ලංඝනය කරමින් මහජන පීඩාContinue Reading

ජාතික ඉන්ධන බලපත්‍රයට අදාල කිව්.ආර්. කේතය සෙසු පුද්ගලයන්ට පෙනෙන සේ ප්‍රදර්ශනය නොකළ යුතු බවත් වෙනත් පුද්ගලයකු එය නීති විරෝධී ලෙස භාවිතා නොකරන බවට වගබලා ගැනීම සඳහා එය ආරක්ෂා කළ යුතු බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. කිව්.ආර් කේතය පිළිබඳව ගැටලුවක් ඇති වුවහොත් වර්තමාන කිව්.ආර් කේතය ඉවත්කරContinue Reading