මන්ත්‍රී අමරකීර්ති ඝාතනයට තවත් 8 ක් සොයයි
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්‍ෂක පොලිස් සැරයන්වරයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු නිට්ටඹුව නගරයේදී පසුගිය මැයි මස 9 වැනිදා ඝාතනය කිරීමේ සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ හදුනාගත් තවත් පුද්ගලයන් 8 ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි. පොලිසිය එම පුද්ගලයන් අට දෙනාගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් ඔවුන් පිළිබඳ තොරතුරු මනුෂ්‍ය ඝාතනContinue Reading











