ගාලුමුවදොර අරගලයේ ආරම්භයේ සිටම අරගලකරුවන්ට කොළඹ තරු හෝටලයකින් දිනපතා ආහාර ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. හෝටලයෙන් අරගලකරුවන්ට දිනකට ආහාර පාර්සල් 500- 600  ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.   ආහාර පාර්සල් අරගලය ආරම්භයේ සිට මෑතක් වන තුරුContinue Reading

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (අගෝ: 2) පස්වරු 06.01ට එළඹෙන සුබ නැකැතින් ආරම්භ වේ. පළමු කුඹල් පෙරහර නිරිත දිසාමුඛව ආරම්භ කර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය හා රජ වීදිය ඔස්සේ ඉහළටවිත්Continue Reading

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල නිවසට කඩා වැදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයකු  පිස්තෝලයක් ,මත්කුඩු තොගයක් සහ තවත් උපකරණ රැසක් සමඟ පිළියන්දල දී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන පැට්ටා නමැත්තා ගේ ගෝලයකු බව පොලිසිය කියයි. ගිනි අවියට අමතරවContinue Reading

නිරිතදිග මෝසම් තත්වයේ සක්‍රීයවීමක් හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේත්, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසිContinue Reading

 ඔමික්‍රෝන් BA5 නව කොවිඩ් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ කොවිඩ් මර්දන බූස්ටර් මාත්‍රාව නොගෙන සිටින පිරිසට මෙම වයිරසය වැලඳීමේ අවදානම ඉහළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිනමිණ‘ට ඊයේ (1) ප්‍රකාශ කළේය. නව කොවිඩ් ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා කොවිඩ් මර්දන වර්ධක එන්නත් මාත්‍රා ගැනීමContinue Reading

ටින් පලා ගොස් සිටින පාතාල අපරාධකරුවන් නැවත සක්‍රීය වෙමින් ඉකුත් මැයි 31 වැනිදා සිට ජුලි 31 දක්වා කාලය තුළ පමණක් එල්ල කළ වෙඩි තැබීම් 22කින් 20 දෙනකු මරුමුවට පත්ව ඇත. මැයි 31 වැනිදා බැස්ටියන් මාවතේදී මහා දවාලයේ ටී 56 අවියකින් බස් නැවතුම් පොලේ රැදී සිටි කමාන්ඩෝ බළකායේ හිටපු සෙබළ පිරිසක්Continue Reading

පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් රජයේ පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කළ බවට අධිකරණය හමුවේ වරදකරුවන් වූ වෙළෙඳසල් හිමියන් අට දෙනකුට මුදලින් රුපියල් අට ලක්ෂ අසූ දහසක දඩයක් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය සහ කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් විමල් වීරසිංහ මහතා නියම කළහ. ඒ අනුව මෙම සැකකාර වෙළෙඳසල්Continue Reading

සහල් ආනයන කිරීම තාවකාලිකව අත්හිටුවීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයට කළ යෝජනාව  සම්බන්ධව  කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය එකඟත්වය පළ කර තිබෙි.  කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා වෙළෙඳ  අමාත්‍යාංශයේ  ලේකම්වරුන් මෙන්ම මහා භාණ්ඩාගාරයේ නිලධරීන් මෙම කමිටුවට ඇතුළත්ය. මීට අමතරව වී අලෙවි මණ්ඩලයේ මුදල් යොදාගනිමින් යල කන්නයේContinue Reading

අඹන්පොළ දී සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කර එය පොලිසිය රැගෙන යාම සඳහා කටයුතු කළ පොලිස් සැරයන්වරියක ද සමග නොනවත්වා පළා යද්දී මෝටර් රථයට වෙඩි තබා කාන්තාවන් දෙදෙනකු සහ එහි රියැදුරා අත්අඩංගුවට ගත් බව අඹන්පොළ පොලිසිය කියයි.  බලහත්කාරයෙන් රැගෙන ගිය  පොලිස් සැරයන්වරිය ද මුදා ගෙන ඇති අතර මෝටර් රථය පරීක්‍ෂා කිරීමේදීContinue Reading

අරගල කරුවන් විසින් ඉකුත්  ජූලි මස 09 දින  කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදුණු අවස්ථාවේ, පිරිස කුපිත කරමින්  එහි ආරක්ෂක වැට බිඳ දමමින් පළමුවරට  එම පරිශ්‍රයට ඇතුළු වූ පුද්ගලයා අද (1) පස්වරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මහරගම  ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. මුලින්ම ඇතුළු වූ මෙම පුද්ගලයා වැලැක්වීමට එහි සිටිContinue Reading