සාමකාමී බලය පැවරීමකට සහාය දෙන්න – UNHRC
ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සාමකාමීව බලය පැවරීමකට සහයෝගය ලබාදෙන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසයි. ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කර තිබේ. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ සියලු ප්‍රචණ්ඩත්වය හෙලා දකින අතරContinue Reading











