ආයතන පරිශ්‍රවලින් ඉවත් වී සාමකාමි බල හුවමාරුවකට ඉඩ දෙන්න
ශ්‍රී ලංකා නීතිඥ සංගමය අරගලකරුවන් විසින් අත්පත් කරගෙන තිබෙන ආයතන පරිශ්‍රවලින් ඉවත්ව අදාළ අංශ වෙත එම ආයතන වහා භාර දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය අරගලකරුවන්ගෙන් ඉල්ලීමක් කරයි. සාමකාමී බල හුවමාරුවක් සඳහා දේශපාලන නායකයන්ට ඉඩ සලසන ලෙස ද ඉල්ලීමක් කරන එම සංගමය සාමකාමී උද්ඝෝෂණ අනුමත කරන නමුත් නීති විරෝධී සහContinue Reading











