දුම්රිය ධාවනය හිටිහැටියේ අත්හිටුවීම නිසා කෝපයට පත් ජනතාව පානදුර දුම්රිය ස්ථානයට අද (13) පස්වරුවේ පහරදී දේපල රැසකට හානිකර තිබේ
මෙම ප්‍රහාරයෙන් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නිකුත් කරන ස්ථානයට සහ භාණ්ඩ ගබඩාවට හානිසිදුවී තිබූ අතර පානදුර පොලිසිය මැදිහත් වී තත්වය පාලනය කර තිබේ. දුම්රිය නොමැති වීමෙන් මෙම මාසයේ ගෙවීගිය දින 12 තුළ ප්‍රහාරයට ලක්වූ දෙවැනි අවස්ථාව මෙය වේ. කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලය අසළ සිද්ධිය සැළවූ වාහාම විශාල ජනකායක් කොළඹට පැමිණීමට දුම්රිය ස්ථානයටContinue Reading











