ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් නවදිල්ලියේ නව පාර්ලිමේන්තු සංකීර්ණයේ වහලය මත තබා ඇති “අශෝක් චක්‍ර” ජාතික ලාංඡනය විවෘත කළේය. මෙම අවස්ථාවට ඉන්දියාවේ ලොක් සභා කථානායක ඕම් බිර්ලා,ඉන්දීය රාජ්‍ය සභාවේ නියෝජ්‍ය සභාපති හරිවංශ්, ඉන්දීය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රහද් ජෝෂි සහ ඉන්දීය මධ්‍යම අමාත්‍ය හර්දීප් සිංපූරි ද සහභාගී වූහ. ඉන්දියාවේ ජාතිකContinue Reading

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නි‍ෙවස ඉලක්ක කරගෙන කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් කළ ගිනිතැබීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත්, එකී සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව සාධාරණ පරීක්ෂණයක් පවත්වා තරාතිරම නොබලා දඬුවම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.Continue Reading

ඇසළ පුන් පොහෝ දිනය අද (13)ට යෙදී තිබේ. ලක්වැසි බෞද්ධ ජනතාවට සුවිශේෂ වූ පොහෝය දිනයක් ලෙස ඇසළ පුර පෝය දිනය හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ සිව්දිග පුදබිම් උත්සවත්ශ්‍රීයෙන් බබළන්නේ ඇසළ සමයටයි. ඒ මහනුවර, බෙල්ලන්විල මෙන්ම කතරගම පුදබිමෙහි වාර්ෂික පින්කම් මලාව හා අවසන් මහ පෙරහරට මුළු ශ්‍රී ලංකාව පුරා බෞද්ධයන් සැදැහැ සිතින්Continue Reading

අරගලකරුවන් ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය යන ස්ථානවලින් ඉවත්විය යුතු බවත් පාර්ලිමේන්තුවෙන් ජනාධිපති පත් කරගැනීමට නොහැකි නම් ඒ සඳහා සිවිල් ක්‍රියාකාරිකයකු ඉදිරිපත් කරන්න සූදානම් බවත් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (12) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෝභිත හිමියෝContinue Reading

– පොලිසියට මීටර් 500යි – කෝටි 38ක හෙරොයින් අත්අඩංගුවට– රෙදි බිස්නස් මුවාවෙන් අම්මයි පුතයි ගජරාමෙට ජාවාරම කරලා– මහ මොළකරු ඩුබායි ‘හරක්කටා’  නිමි ඇඳුම් සහ ගමන් මලු නිෂ්පාදනය කිරීමේ ස්ථානයක් ලෙස පවත්වාගෙන යමින් මත්කුඩු තොග වශයෙන් ගබඩාකර රට පුරා බෙදා හරින රහසිගත ස්ථානයක් ඇඹිලිපිටිය පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (11) රාත්‍රීයේ වටලා රුපියල් කෝටි 38කටContinue Reading

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සලසා ගන්නා ‘සේද මාවත‘ (Silk Route) මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතුවලින් ඊ‍යේ (12) අලුයම 12.00 (00.00) සිට නැවත දැනුම් දෙන තුරු ඉවත් වීමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින්Continue Reading

ඉන්ධන ප්‍රමාණවත් තරම් සැපැයීමට නොහැකි වීම නිසා පීඩාවට පත් වී සිටින පොදු මහජනතාවට සහනයක් සැලසීම ජාතික යුතුකමක් හා වගකීමක් සේ සිතා ‍ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 100ක මුදලක් දුන් බව මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය එක්සත් ජනපද ඩොලර් මිලදී ගැනීමට තමන් සතුවContinue Reading

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිකුරාදා දිනයේදී විවෘත නොකිරීමට තීරණය කර තිබේ. රට තුළ දැනට පවතින ඉන්ධන සපයා ගැනීමේ සීමාවන් හේතුවෙන් ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ මතුව ඇති ගැටලු මත දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට පොදු සහ පෞද්ගලික ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සීContinue Reading

අඩක් ගෙවීම් සිදු කළ ඩීසල් ‌තොගය සදහාවන ඉතිරි ගෙවීම් අද(12) සිදු කළ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.  එම තොගය ලබන 15 සහ 17 අතර කාලයේ දී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇත. සිව්වන ඩීසල් තොගය සදහාවන ගෙවීම් කටයුතු කැබිනට් අනුමැතිය ලැබෙන තුරු කල් දමා ඇති බව අමාත්‍යවරයා නිකුත් කර ඇතිContinue Reading

දුම්රිය සම්බන්ධ තොරතුරු දැන ගැනීම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවි විසින් හදිසි ඇමතුම් අංකයක් ‘1971’ ලෙස හදුන්වා දී ඇත.  එය ඇමතීමෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ම දුම්රිය ධාවනයවන වේලාවන්, ආසන වෙන් කිරීමේ සහ ගාස්තු පිළිබඳ තෙරතුරු, දුම්රිය ආරක්ෂන සේවය ඇමතීම සඳහා සහ හරස් මාර්ග සම්බන්ධ ගැටළු වාර්තා කිරීම ඇතුළු දුම්රියContinue Reading