ඉන්ධන අක්‍රමිකතා කළොත් කියන්න අංකයක්
ජාතික ඉන්ධන බලපත්‍රයේ කිව්.ආර්. කේතයට පරිබාහිරව සිදුවන අක්‍රමිකතා ඡායාරූප සහ රූපරාමු ලෙස 0742123123 යන දුරකථන අංකයට උය්එි්චච හරහා යොමු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. බලශක්ති අමාත්‍යයේ නියමයන් අනුව ක්‍රියාත්මක නොවන පිරවුම්හල් සහ කාර්ය මණ්ඩල, නීති විරෝධී ඉන්ධන එකතු කිරීම්, ව්‍යාජ කිව්.ආර්. කේත සහ වාහනContinue Reading



