ත්‍රිරෝද රථයකට සතියකට ලීටර් 30ක් අවශ්‍යයි
පොදු ප්‍රවාහනයේ නියැලෙන ත්‍රීරෝද රථවලට සතියකට පෙට්‍රල් ලීටර 30 ක් ලබාදීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය. පොදු ප්‍රවාහන ජීවිකාව ලෙස කටයුතු කරන ත්‍රීරෝද රථ රියදුරන්ට සතියකට පෙට්‍රල් ලීටර 5 ක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කීContinue Reading


