ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය තුළ මිනීමැරුමක් සිදු කර , ඩුබායි වෙත පලා යෑමට පැමිණි යුවළක් ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දී පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ සිටිති. ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය තුළ පිරිමි පුද්ගලයකු ඝාතනය කර  ඩුබායි වෙත පළා යෑමට සුදානම් වන බවට තොරතුරක් ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාContinue Reading

කළුතර උතුර ප්‍රදේශයේ අද (31) අලුයම දුම්රියක් සහ ගුවන් හමුදාවට අයත් වෑන් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් ගුවන් හමුදා සෙබළකු මියගොස් තවත් සෙබළකු තුවාල ලබා ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි . අනතුරෙන් මියගොස් ඇත්තේ වීරවිල ගුවන් හමුදා කදවුරේ රාජකාරි නියුතු වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි සෙබළකු බවත් , බුත්තල ප්‍රදේශයේ පදිංචි සෙබළකුContinue Reading

කොළඹ වෙරළබඩ පොලිස් බලප්‍රරදේශයේ විවේකානන්ද මාර්ගයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.ඊයේ (30) රාත්‍රි කාලයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.මියගොස් ඇත්තේ 51 හැවිරිදි කොටහේන විවේකානන්ද පාර ප්‍රදේශයේ පදිංචිවContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයිනේ සෙසු ප්‍රරදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඌවපළාතෙත් මඩකලපුව, අම්පාර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමකContinue Reading

මහවැලි ගඟේ මහනුව,ර ජනසවිගම ප්‍රදේශයේ නෑමට ගිය ළමුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ. ඊයේ (ජූලි 29) පස්වරුවේ දිය නෑම සඳහා පැමිණි සිව්දෙනෙකු අතරින් දෙදෙනෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන් වී ඇත. අතුරුදන්ව ඇත්තේ 13 සහ14 හැවිරිදි වයස්වල පසුවන පල්ලෙකැලේ ප්‍රදේශයේ පදිංචි ළමුන් දෙදෙනෙක් වෙති. ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවContinue Reading

සුලු මව ගෙන් සිදුවන හිරිහැර සහ අඩන්තේට්ටම් ඉවසා දරාගත නොහැකිව වයස අවුරුදු දාහතරක 14 ක පිරිමි දරුවකු නෙදුන්කේනි සිට වාලච්චේන දක්වා කිලෝමීටර් 200 අධික දුරක් ආසන්න දුරක් පාපැදියෙන් ගමන් කරමින් සිටියදී එම දරුවාගේ ආරක්ෂාව පතා සිය බාරයට ගත් බව  කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි. මෙලෙස පොලිස් බාරයට ගෙන ඇත්තේ මුලතිව් නෙදුන්කේනි ප්‍රදේශයේContinue Reading

බණ්ඩාරගම සිපෙට්කෝ ඉන්ධනහලක අද (30) දහවල් හදිසියේ ඇති වු ගින්නකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.විදුලි කාන්දුවීමකින් ගින්න හටගෙන ඇති බවට සැකකෙරේ.  ඉන්ධන පිරවුම්හලේ සේවකයින්ගේ විවේක කාමරයෙහි ඉන්ධන පොම්ප සවිකර ඇති ආසන්නයේ  ගින්න හටගෙන ඇති අතර ගින්න ඇතිවූ පසුව පිරවුම්හලේ සේවකයින් හා පෝලිමේ සිටි ජනතාව වහා ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.Continue Reading

සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අගෝස්තු 1 වැනිදා සිට 5 වැනිදා දක්වා සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පමණක් පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවැසීය.  ඉන්පසුව පාසල් පැවැත්වෙන ආකාරය පිළිබඳව නැවත සාකච්ඡා කර තීරණය කිරීමට නියමිත බව ද එම නිලධාරියා වැඩිදුරටත් කීය.Continue Reading