ඉන්ධන ලබාගැනීමේ පෝලිම්වල සැළකිය යුතු අඩුවක් ඇති බවත් කිව්.ආර්. කේත ක්‍රමයේ සාර්ථකත්වයක් තිබෙන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්‍ෂ මහතා අද (2) පස්වරුවේ පැවසීය. යතුරුපැදි සහ ත්‍රීරෝද රථවල පෝලිම්වල විශාල අඩුවක් ඇති බව කී කුමාර රාජපක්‍ෂ මහතා කිව්.ආර්. කේතය හේතුවෙන් කීපවරක් ඉන්ධන ලබාගැනීමට නොහැකි වීම නිසා එම තත්වයContinue Reading

ගංවතුර තත්වය හේතුවෙන් අද (2) දහවල් 12.00 වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ   තිදෙනකු මියගොස් සිවු දෙනකු අතුරුදන්ව සිටින අතර පවුල්  254ක් අවතැන්ව  සිටින බව  නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්  නන්දන ගලබොඩ මහතා ලංකාදීපයට පැවැසීය. අවතැන් වූ එම පවුල් වල සාමාජිකයන් ගණන 648 ක් බවද  දිස්ත්‍රික් ලේකම්වරයා  ප්‍රකාශ කළේ‍ය. මීට අමතරව පූර්ණ නිවාස හානි එකක්ද Continue Reading

නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නිමේෂ් හේරත් මහතා පත් කරනු ලැබ සිටී. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම  පත් කිරීම සිදු කර ඇත. තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂ ගෞරව උපාධිධරයකු වන නිමේෂ් හේරත් මහතා මීට පෙර සංචාරක මණ්ඩලයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද කටයුතු කළේය.Continue Reading

ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරදිනට සාපේක්ෂව අද (02) දින තවදුරටත් පහළ ගියේය. ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 94.02 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් කෘඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 100.1 ලෙස සටහන් විය.Continue Reading

අධික වැසි හේතුවෙන් ගංඟා පිටාර මට්ටමට පැමිණීමෙන් ඇතිවිය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 48 ක් අද (2) පෙරවරුවේ සිට සූදානම් කර ඇති බව නාවික හමුදාව පවසයි. අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවිය හැකි හදිසි ගංවතුර තත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැළසීම සඳහාContinue Reading

බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් එවන විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා තීරු බදු සහනය ඉහළ දැමීමටත්, විදුලියෙන් ක්‍රියාකරන වාහනයක් මිලදී ගැනීම සඳහා අවස්ථාව දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (2) පැවසීය. රට තුළ පවතින විදේශ විනිමය අර්බුදයට පිළියමක් වශයෙන් විගමනික ශ්‍රමිකයින් විසින් මෙරටටContinue Reading

මහ කන්නයේ දී  හෙක්ටෙයාර් 60,000ක බඩඉරිඟු වගා කිරීමට සියලු කටයුතු  සකසා අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මේ වනවිට දියර කිරි, බිත්තර හා කුකුළු මස් මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධාන හේතුව සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩ ඉරිඟු හිඟවීම බව කී අමාත්‍යවරයා බඩ ඉරිඟු ආනයනය කිරීමට ප්‍රමාණවත්Continue Reading

රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් ඇනුමැතිය හිමිවී තිබේ. රටතුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් සහ ආහාර හිඟයට පිළියමක් ලෙස කෘෂිකර්මික කටයුතුවල නිරතවීම සඳහා සෑම සිකුරාදා දිනකම නිවාඩු ලබාදීමට මීට පෙර කැබිනට් මණ්ඩලය තීරණය කර තිබූ අතර, මේ වන විට පොදුContinue Reading

යහපත් කාලගුණික තත්ත්වය නිසා පීඩාවට පත්වසිටින මහජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් ඒ ඒ ආපදාවට පත් ප්‍රදේශ වෙත යොමුකිරීමට යුද හමුදාපති ජෙනරල් විකුම් ලියනගේ උපදෙස් දී ඇත. ඒ අනුව උලපනේ තවතන්තැන්න මාර්ගය නාය යාම නිසා පීඩාවට පත් පාසැල් සිසුන් සහ මහජනතාව එම ප්‍රදේශවලින් ආරක්ෂිතව ඉවත් කිරීමට ශ්‍රීContinue Reading

නාවලපිටිය, අක්කරවත්ත ප්‍රදේශයේදී කැටඹුලාව ඔයෙන් එතෙර වීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක දියේ ගිලී අතුරුදන් වී තිබේ. මෙලෙස අතුරුදන් වී ඇත්තේ, වයස අවුරුදු 36,46 සහ 47 වයස්වල පසුවන කැටඹුලාව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ඊයේ (අගෝ. 1) දහවල් කාලයේදී ඔවුන් දියේ ගිලී අතුරුදන් වී ඇති බව පොලිසිය පැවසීය. අතුරුදන් වූ අය සෙවීමේContinue Reading