කොවිඩ් ආසාදිත මරණ 7ක් ඊයේ (1) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයින් තිදෙනකු, කාන්තාවන් දෙදෙනකු සහ අවුරුදු 30ත් 59ත් අතර කාන්තාවන් දෙදෙනකු මෙලෙස මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තා‍වේ දැක්වේ. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 16,559Continue Reading

අධික වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සහ හැටන් අතර දුම්රිය මාර්ගයට පස් කඳු කඩාවැටීම නිසා කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය අත්හිටුවා ඇති බවත් අද (2) සහ හෙට (3) ධාවනය වීමට දුම්රිය අවලංගු කළ බවත් නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා අද (2) පස්වරුවේ පැවසීය. ඒ අනුව බදුල්ලේContinue Reading

පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම පෙත්සම්වල වගඋත්තරකාර භාවයෙන් ඉවත්කරනවාද නැද්ද යන්න පිළිබද නියෝගය ප්‍රකාශයට පත් කිරීම සත්පුද්ගල විනිසුරු මඩුල්ල අද (02) පසුවට කල් තැබීය. මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී.Continue Reading

අරගලය පැවති ජූලි මස 09 වැනිදා ජනාධිපති ලේකම් කාර්යයාලයට මුලින්ම ඇතුළු වී අරගල කණ්ඩායම් ඒ තුළට ගෙන්වා ගැනීමට ක්‍රියාකලැයි කොම්පඤ්ඤවීදිය විශේෂ විමර්ෂන ඒකකය අත්අඩංගුවට ගත්  සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 5වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව ම‌හේස්ත්‍රාත් තිළිණ ගමගේ  මහතා අද (02) නියෝග  ක ෙල්ය. මෙලස රක්ෂිතContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ඇතුළුවී භාණ්ඩ සොරා ගත්තැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අත්අඩංගුවට ගත් 22 හැවිරිදි තරුණයෙක් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ලබන 10 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (2) නියෝග කළේය. මෙම සිද්දියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අත්අඩංගුවට ගත් බාලවයස්කරුවන් දෙදෙනා එක්Continue Reading

‘කොවිඩ්’ සමයේ ඉහළ දැමූ පෞද්ගලික බස් ගාස්තු සියයට 20 ක ප්‍රතිශතය අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා ඇති බවත් ඩීසල් මිල රුපියල් 10 කින් අඩු කිරීමෙන් බස් ගාස්තුවට ඇතිවූ බලපෑම ඉතා සුළු ප්‍රතිශතයක් බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා අද (2) පැවසීය. බස් රථවල ආසනContinue Reading

ශිතකරණ ලොරියකින් අන්තරාදායක ලෙස ඩීසල් ලීටර් 2740ක් ප්‍රවාහනය කරමින් සිි අග්බෝපුර 87 පෙදෙසේදි පදිංචිකරුවන් තිදෙනකු  අත්අඩංගුවට ගත් බව කන්තලේ මුලස්ථාන පොලිස් නිලධාරිහු පවසති. මෙම ඉන්ධන තොගය කන්තලේ ලංගම ඩිපෝවෙන් ලබාගෙන හිගුරක්ගොඩ ප්‍රදේශයට රැගෙන යද්දි කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකයට ලද තොරතුරකට අනුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්.එම්.සිරිවර්ධන මහතාගේ මෙහෙයවිම මත මෙමContinue Reading

‘ප්‍රමාණවත් ඉන්ධන නොමැති නම් අධිවේගී මාර්ගයට ඇතුල්වීමෙන් වළකින්න’ යැයි අධිවේගී මාර්ගවල විද්‍යුත් දැන්වීම් පුවරුවල ප්‍රදර්ශන කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. ප්‍රමාණවත් ඉන්ධන නොමැතිව අධිවේගී මාර්ගයට ඇතුල්කළ වාහන රැසක් ඉන්ධන අවසන් වීමෙන් අධිවේගී මාර්ගයේ නවතා තිබීම පිළිබඳව අවදානය යොමු කළ එසේ ජනතාව දැනුවත් කිරීමට පියවර ගත් බව දContinue Reading

පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද සවස පැවැත්විමට සංවිධානය කර ඇති විරෝධතාව වළාක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි කොළඹ පොලිසිය කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රතික්ෂේප කළේය. මහජන සාමය කඩවන අයුරුන් යම් ක්‍රියාවක් සිදු වුවහොත්  පොලිසියට පැවරි ඇති බලතල අනුව ක්‍රියාකරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝගContinue Reading

ඉන්ධන ලබාගැනීමේ පෝලිම්වල සැළකිය යුතු අඩුවක් ඇති බවත් කිව්.ආර්. කේත ක්‍රමයේ සාර්ථකත්වයක් තිබෙන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්‍ෂ මහතා අද (2) පස්වරුවේ පැවසීය. යතුරුපැදි සහ ත්‍රීරෝද රථවල පෝලිම්වල විශාල අඩුවක් ඇති බව කී කුමාර රාජපක්‍ෂ මහතා කිව්.ආර්. කේතය හේතුවෙන් කීපවරක් ඉන්ධන ලබාගැනීමට නොහැකි වීම නිසා එම තත්වයContinue Reading