නායයෑමට ලක්ව අවහිර වූ බදුල්ල – පස්සර මාර්ගය යළි විවෘත කෙරේ
ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඊයේ (25) රාත්‍රියේ බදුල්ල – පස්සර ප්‍රධාන මාර්ගයට පස් කන්දක් හා ගස් කඩාවැටීම නිසා අවහිර වූ මාර්ගය යළි වාහන ගමනාගමනය වෙනුවෙන් විවෘත කෙරුණු බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර මහතා පැවසීය. වැසි කාලවලදී පසුකඳු කඩා වැටීමෙන් නිතර අවහිර වන මාර්ගයක්Continue Reading











