වඳුරු උණ ගැන දරුවන්ට අනතුරු ඇඟවීමක්
වයස අවුරුදු 8ට අඩු දරුවන්ට වඳුරු උණ (Monkeypox) රෝගය වැළඳීමේ ඉහළ අවදානමක් ඇතැයි අමෙරිකානු රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය පෙන්වාදී තිබේ. එමෙන්ම අලුත උපන් බිලිඳෙකු ද ඇතුලු දරුවන් දෙදෙනෙකු ද වඳුරු උණ ආසාදනය වී ඇතැයි එම මධ්‍යස්ථානය අද තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වඳුරු උණ රෝගය නිසා මේ දක්වා අප්‍රිකානුContinue Reading











