ප්‍රදේශ කිහිපයකින් මුහුදු රළ ගොඩට එයි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මුහුදු රළ ගොඩට ගසා ඇති බව වාර්තා වෙයි. දැඩි සුළඟත් මුහුදේ කැළඹිලි ස්වභාවයත් හේතුවෙන් එම තත්ත්වය වාර්තා වී ඇති බවද වාර්තා වෙයි. දෙහිවල, අම්බලන්ගොඩ සහ ගාල්ල යන ප්‍රදේශවල ස්ථාන කිහිපයකින් එලෙස මුහුදු රළ ගොඩට පැමිණ ඇත. ඒ අනුව ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට අකුරල කහව තෙල්වත්ත යනContinue Reading











