නිදාගන්න පෙර වතුර වීදුරුවක් බොන්න
අප බොහෝ දෙනා නින්දට පෙර වතුර වීදුරුවක් පානය කිරීමට හුරුවී නැත. එසේ හුරුවුවහොත් අපට හොඳ නින්දක් ලබාගැනීම පමණක් නොව, රුධිර ගමනා ගමනය ද හොඳින් සිදුකර ගැනීමට හැකියාව උදාකරගත හැකි බව වෛද්‍ය පර්යේෂණ මගින් හෙළිකර ගෙන ඇත. විශේෂයෙන්ම බොහෝ දෙනාට උදෑසනට අවදි වනවිට මතුවන දෙපා හිරිවැටීම දෙපාවල මංශ පේශි වේදනාව දContinue Reading











