සර්වපාක්ෂික අරගලකරුවෝ ජාතික ජනබලවේගය හමුවෙති.
සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ නියෝජිතයන් සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (06දා) එක පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. එහිදී සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය විසින් සිය ‘අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා වන විසි වැදෑරුම් යෝජනාවලිය” ජාතික ජනබලවේගය වෙත පිළිගන්වනු ලැබිණි. මෙහිදී යෝජනාවලිය සම්බන්ධයෙන් සහ අරගලය සම්බන්ධයෙන් සාධනීය සාකච්ඡාවකට ඉදරියේදී සූදානම් බවContinue Reading











