වෙළඳසැලක ඩීසල් සහ පෙට්‍රල් තොගයක් සඟවාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට
අධික මිල ගණන් යටතේ අලෙවි කිරීම සඳහා ඩීසල් සහ පෙට්‍රල් සඟවාගෙන සිටි ගලෙන් බිඳුණුවැව – කුරුළුනිකවැව – රත්මල්වැටිය ප්‍රදේශයේ කාන්තාවක් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී එම කාන්තාවගේ වෙළඳසැල තුළ තිබී ඩීසල් ලීටර 112 ක බැරලයක් සහ පෙට්‍රල් ලීටර 60 ක් සොයාගත් බවයි.Continue Reading











