ඉදිරියේදී කාර්යාල බස්රථ සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි
ඉදිරි සති දෙක තුළ කාර්යාල බස්රථ සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. පවතින ඉන්ධන ගැටලුව මුල් කරගනිමින් විවිධ ආයතන විසින් සිදුකරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා ඇත. පෞද්ගලික බස් රථ සඳහා නියමිත පරිදිContinue Reading











