ඉපලෝගම ඉන්ධන පෝලිමේ දී අයෙක් මරුට
කැකිරාව – ඉපලෝගම IOC ඉන්ධන පිරවුම්හලේ දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.අදාළ පුද්ගලයා තෙල් ලබාගැනීමට පෝලිමේ රැඳී සිටි අයෙකු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.<අද (16) පෙරවරුවේ දී මෙම මරණය සිදු ව තිබෙනවා.සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුකන ප්‍රදේශයේ පදිංචි ව සිටි 40 හැවිරිදි දෙදරු පියෙක්.මෙම පුද්ගලයා ත්‍රීරෝද රථ රියදුරෙකු බව දContinue Reading











