තම මව විසින් ළිඳකට දැමූ තුන් හැවිරිදි දැරියකගේ සහ පසුව ළිඳට පැන දිවි නසාගැනීමට තැත් කළ මවගේ දිවි බේරාගැනීමට කරන්දෙණිය – බන්දුල සේනාධීර විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු ඊයේ කටයුතු කළා.නිවසේ ගැටලු හේතුවෙන් කරන්දෙණිය – කිරිනුගේ ප්‍රදේශයේ පදිංචි මව, දැරිය ළිඳට දමා ඇයද ඊට පැන දිවි නසාගැනීමට උත්සහ කර ඇති අතර, දැරියගේContinue Reading

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙන අද දිනයේ පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කර තිබෙනවා.මේ අතර පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම දක්වා වූ මාර්ගවල විරෝධතා පැවැත්වීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, නම්කරන ලද පුද්ගලයින් 14 දෙනෙකුට සහ වෙනත් තැනැත්තන්ට නියෝගයක් නිකුත් කර තිබුණා.අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුContinue Reading

සෞඛ්‍ය සේවකයන්ට නිසි පරිදි ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස බලධාරීන්ට බල කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ පර්යන්ත රෝහල්වල අද දිනයේ සංකේත වර්ජනයක් සිදු කෙරෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මහනුවර ශාඛාවේ ලේකම් වෛද්‍ය ඉරංග ද සිල්වා කියා සිටියේ, අද දිනයේ දී හදිසි රාජකාරි පමණක් සිදු කෙරෙන බවයි.Continue Reading

කොළඹ කොටස් වෙළඳපොල ඊයේ ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 7,644 ලෙස සටහන් වුණා. එස්. ඇන්ඩ් පී දර්ශකයද ඒකක 36යි දශම තුනයි අටකින් ඉහළ ගිය අතර, දෛනික පිරිවැටුම රුපියල් බිලියන එකයි දශම එකක්.Continue Reading

පසුගිය රජය මෙරට ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් වන කරුණු වසන් කර ඇතැයි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. CNN සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාව “බංකොලොත්” සහ “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යා යුතු බවට වන සත්‍යය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය ප්‍රකාශ නොකළContinue Reading

එක්සත් ජාතික පක්ෂ නායක වෑඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ මහ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (19) තීරණය කළේය. එම පෙත්සමට එරෙහිව නීතිපතිවරයා සහ එහි වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතාContinue Reading

අපරික්ෂාකාරී ලෙස රිය පදවා රාජගිරිය ප්‍රදේශයේ දී 2016 වසරේ තරුණයකුට බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු අධිචෝදනා හතරක් යටතේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවේ ඉදිරි සාක්ෂි මෙහෙයවීම සිදු නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (19) ප්‍රතිඥාවක් ලබා දුන්නේය. කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකරContinue Reading

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) පස්වරුවේ පළාත් කිහිපයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ සාකච්ඡා පවත්වා තිබේ. ඒ අනුව වයඹ, උතුරු මැද, උතුරු, නැගෙනහිර යන පළාත්වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 105ක් මෙලෙස වැඩබලන ජනාධිපතිවරයා හමුවූහ. සියලු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව වැඩබලන ජනාධිපතිවරයා එමContinue Reading

අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා තරගවදින අපේක්ෂකයන් සිය ඡන්ද ව්‍යාපාරය පාර්ලිමේන්තු සභා ගර්භයේදීම ඊයේ (19) ආරම්භ කර කිබෙනු දක්නට ලැබිණි. පාර්ලිමේන්තුව ඊයේ (19) පෙරවරුවේ උණුසුම් මුහුණුවරක් ගත් අතර නාමයෝජනා භාර ගැනීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව අද (20) දක්වා කල් තැබීම සිදු විය. සභාව කල් තැබීමත් සමඟ නැඟී සිටිContinue Reading

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් හෙට(20) දිනයේ දී පැය 03යි විනාඩි 40ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත. ඒ අනුව A,B,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සදහා දිවා කාලයේ පැය දෙකයි මිනිත්තු 20 ක් සහ රාත්‍රියේ පැය එකයි විනාඩි 20 ක් විදුලිය විසන්ධි කෙරේ. CC කලාපය  සදහා පෙරවරු 6.00 සිට 8.30 දක්වා පැයContinue Reading