ස්ටිව් හෑන්ක්ගේ උද්ධමන දර්ශකය අනුව ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියට
ලෝක ආර්ථික තත්ත්වය පිළිබඳව ජෝන් හොප්කින්ස් සරසවිය මාසිකව නිකුත් කරනු ලබන උද්ධමන වාර්තාව ප්‍රකාශයට පත් කර තිබේ. එම උද්ධමන වාර්තාවට අනුව, පසුගිය මාසයේ දෙවන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව මෙම මාසයේදී තෙවන ස්ථානයට පත්ව ඇති බව උද්ධමන දර්ශකයේ දැක්වේ. පසුගිය මාසයේ තෙවන ස්ථානයේ සිටි තුර්කිය මෙම මාසයේදී දෙවන ස්ථානයේ පසුවේ.Continue Reading











