පාර්ලිමේන්තුවෙන් ජනපති තෝරන තරගයට රනිල්-ඩලස්-සජිත් සටන් වදින්න සූදානම්
මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයට අගමැති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු අතර තුන්කොන් සටනක් පවතින බව දේශපාල ආරංචි මාර්ග පවසයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේදී පවත්වනු ලබන රහස් ඡන්දයේදී ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා එම පාර්ශ්ව තුනෙන්ම නාමයෝජනා භාර දීමට නියමිතContinue Reading











