ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් විශේෂ ඉල්ලීමක්
රට තුළ නීතිය සහ සාමය පවත්වාගෙන යෑම සඳහා සහාය වෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා “ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය මේ දක්වා පවතින ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනු ලැබුවා. විශේෂයෙන්ම අද දිනයේදී කථානායකවරයා අපContinue Reading











