ජනාධිපති මට ආදරේ නම් මැතිවරණය තියන්න
තමන්ට ආදරේ නම් මැතිවරණය පවත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජනබලවේගයේ කොළඹ මහ නගර සභා නගරාධිපති අපේක්ෂක මුජුබර් රහුමාන් මහතා පැවසීය. පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් නොවන්නැයි කියා තමාට පණිවිඩ එව්වා යැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය අසත්‍යයක් බව කී රහුමාන් මහතා ජනාධිපතිවරයා ගේ සිතේ තමා ගැන එවන් ආදරයක් තිබේ නම් කළContinue Reading










