මහජන මතයට ගරු කරන මන්ත්‍රීවරුන් 22වන සංශෝධනයට පක්ෂව ඡන්දය දෙනු ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අධිකරණ අමාත්‍යාංශයේ අද (17) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, “දැනට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ 20 සහ 21Continue Reading

රටේ එක් පැත්තකට සියලු පහසුකම් සහිත අධ්‍යාපනයක් පැවැතියත් දුෂ්කර පළාත්වල ක්‍රියාත්මක වන්නේ සිංහල භාෂාවෙන් වන අධ්‍යාපනයක් බවත් ඒ හේතුවෙන් පරම්පරා ගණනාවක් අසරණ වී ඇති නිසා ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය, තොරතුරු තාක්ෂණය සහ පරිගණ අධ්‍යාපන කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් මෙන් ම පරිගණක විද්‍යාගාර, කෘතිම බුද්ධිය ආදී නවීන ක්‍රමවේද මෙරට පාසල් දසදහහස් එකසීය තුළContinue Reading

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල සහ බෙලරූස්හි විශ්වවිද්‍යාල අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට එළැඹීම සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේ. ඒ සඳහා වන ගිවිසුම අත්සන් කිරීමට අදාළ සාකච්ඡා බෙලරූස් රාජ්‍යයේ සංචාරයක නිරත අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ එරට අධ්‍යාපන අමාත්‍ය ඇන්ඩ්‍රියි අයි. ඉවනැට්ස් මහතා අතර පවත්වා ඇති බවContinue Reading

රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන සඳහා සහාය දැක්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් ඔවුන්ගේ එකඟතාව පළ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ විරෝධතා හෝ වාද විවාද මහ මඟ නොව පාර්ලිමේන්තුවේදි සිදුකරමින් පවතින අර්බුදකාරී තත්ත්වයන් සමනය කිරීමට සියලුදෙනා ඒකාබද්ධව කටයුතු කිරීම කාලෝචිත බවය. සියඹලාණ්ඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්Continue Reading

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පසුගියදා තමන් චීන මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවත් ඒ වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා සාර්ථකව අවසන් වනු ඇති බව තම අපේක්ෂාව  බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. වොෂින්ටන් නුවරට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ නියෝජිත පිරිස ද ඊයේ (15) ප්‍රථම වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහContinue Reading

නාවලපිටිය, කොත්මලේ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම හේතුවෙන් සමගි ජන බලවේගයේ සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ජීවන වියදම ඉහළයෑම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් නාවලපිටිය නගර මධ්‍යයේ අද (16) එම උද්ඝෝෂණය ආරම්භ කර තිබුණේ සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා ඇතුළු පිරිසක් විසිනි. පසුව එම පිරිසකContinue Reading

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් එළඹෙන සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ. කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසුවේ ලබන 21වැනිදා අදාළ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවය. එමෙන්ම ඉදිරි කෝප් කමිටුවේදී අනුකමිටු රැසක් පත්කිරීමට ද නියමිත බවContinue Reading

අයහපත් කාලගුණයෙන් විපතට පත්වූ ජනතාව සඳහා අවශ්‍ය සහන කඩිනමින් සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව අදාළ කටයුතු සම්බන්ධීකරණ කරන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන්ට ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. අදාළ කටයුතු සඳහා අවශ්‍ය මුල්‍යම පහසුකම් මුදල් අමාත්‍යාංශය විසින්Continue Reading