සජබ සැමදා ජනතාව සමඟයි
වත්මන් ආණ්ඩුව ජනතාවට බය වී ජනතාව හමුවට නොගියත් කිසිදු දිනක සමඟි ජන බලවේගය ජනතාවගෙන් ඈත් වී නොසිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය 25 වැනි දා ගලිගමුව ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි. වත්මන් ආණ්ඩුව ජනතාවට බය වී ජනතාව හමුවට නොගියත් කිසිදුContinue Reading











