විස හාල් ගැන සොයන්න සාම්පල රසායනාගාරවලට – සැක නම් දැනුම්දීමට අංකයක්
ආනයනික සහල්වල විස රසායනික ද්‍රව්‍ය ඇති බව පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය සිදුකළ පරීක්ෂණයකදී තහවුරු වී ඇතැයි සතිඅන්ත පුවත්පත් දෙකක් අද (18) වාර්තා කර තිබුණි. නමුත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ආනයනික සහල්වල විස රසායනික ද්‍රව්‍ය ඇති බවට ඉරිදා ජාතික පුවත්පත් දෙකක් සිදුකර ඇති අනාවරණ සම්පූර්යෙන් අසත්‍ය යැයි පළිබෝධනාශකContinue Reading











