කන්න දෙකෙන් ප්‍රශ්නයෙන් සියයට 90ක් විසඳන්න පුළුවන් – සුසිල්
විවිධ සංවිධානවල වාර්තාවලින් මතුවන පාසල් ළමුන්ගේ ගැටළු විසඳාගැනීම සඳහා දක්වන දායකත්වය ප්‍රශ්න සහගත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළේ මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවීම හරහා පවතින ගැටලුවෙන් සියයට 90ක ප්‍රමාණයක් විසඳාගැනීමේ අවස්ථාවක් පවතින බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපනContinue Reading











