ශ්‍රීලනිප ව්‍යවස්ථා සංශෝධනය සම්මතයි – මෛත්‍රීපාල සිරිසේන
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වන සංවත්සර සැමරුම පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී අද (02) පැවැත්වුණි. සැමරුම් උත්සවය ආරම්භ කිරීමට පෙර පැවැත්වුණේ පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමය. පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ නව ව්‍යවස්ථා සංශෝධන යෝජනා එහිදී සභාවටContinue Reading











