රනිල් ඉන්නේ අපායේ ඉන්ටර්වල් එකක
රනිල්ගෙ ආණ්ඩුව ඉන්නේ අපායේ ඉන්ටර්වල් එකක, යැයි ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය. “ඒ අපායේ ඉන්ටර්වල් එක අපි ඉක්මනින් ඉවර කරනවා,” යැයි ද ඔහු කීය. නුගේගොඩ පැවති රැලියකදී ටිල්වින් සිල්වා මහතා මෙසේ ද කීය. “ගෝඨාභය ගිහින් රනිල් ආවාට පස්සේ අරගලයට යම් විරාමයක් ආවා. ඒ විරාමය තුළ පොලිසිය පොලු ඔසවන්න පටන්ගෙනContinue Reading











