ජනාධිපති පත් කරන්න ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට ලබා දුන් පහසුකම් ඉදිරියටත් දෙන ලෙස කැබිනට් පත්‍රිකාවක්..
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ දී මන්ත්‍රීවරුන්ව නම්වා ගැනීමට විවිධ වාසි සහ සහන ලබා දුන් බවත් ඒවා දූෂණ සහ අක්‍රමිකතා ලෙස හැදින්විය හැකි බවත් එම සහන ස්වරූපයෙන් වන අක්‍රමිකතා ඉදිරියටත් පවත්වා ගෙන යාමට කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කර ඇති බවත් (16) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. අපේ රට ආර්ථික, සමාජීයContinue Reading











