සර්ව පාක්ෂික ආණ්ඩුවට ඇමති ධූර 30ක්
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවත්වන සාකච්ඡා අවසන් වූ වහා ම තිස් දෙනෙකුගෙන් සමන්විත ඇමති මණ්ඩලයක් පත්කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හා ජනාධිපතිවරයා අතර පැවැත්වෙන සාකච්ඡා ඉදිරි දෙසතිය තුළ අවසන් කර නව ඇමැති මණ්ඩලය ප්‍රකාශයට පත්කිරීමටContinue Reading











