නව ජනපති තේරීම දින හතක් ඇතුළත
නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමේ වැඩ කටයුතු සඳහා හෙට (16) දිනයේ පාර්ලිමේන්තුව රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මීට සුළු වෙලාවකට පෙර ප්‍රකාශ කළේය. දින හතක් වැනි කෙටි කාලයක් තුළදී නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ක්‍රියාදාමය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද කතානායකවරයා වැඩිදුරටත් පැවසීය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට නිදහසේContinue Reading











