ඉතාලියේ මොන්කොල්ෆොනෙ නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට එම නගරයේ බලධාරීන් කටයුතු කර තිබේ. එම නගරයේ 30%ක් පමණ ජීවත් වන්නේ විදෙස් රටවලින් පැමිණි පිරිසයි. ඉන් ද බහුතරය බංග්ලාදේශ ජාතිකයින් වෙයි. 90 දශකයේදී සුඛෝපභෝගී නෞකා ගොඩනැගීම සඳහා ඔවුන් එම ප්‍රදේශයට පැමිණ තිබුණි. එවැනි තහනමක් පැනවීමට හේතුව වශයෙන් එහි නගරාධිපතිනිය පෙන්වාContinue Reading

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේ පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත් විය. ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට ය.   ශ්‍රී ලංකා කණ්ඩායම –දිමුත් කරුණාරත්න, නිශාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්,Continue Reading

මේ වන විට ක්‍රීඩා ඇමතිකම හිස්.ඒ උනාට රටේ මිනිස්සුන්ගේ හිත් මේ වෙලාවේ තියෙන්නේ ක්‍රීඩාවෙන් පිරිලා.හැබැයි ආණ්ඩුවටවත් විපක්ෂයටවත් මිනිස්සුන්ගේ හිත් පිරිලා තියෙන එක අදාළ නැහැ. ඒ අය ඉන්නෙ තමන්ගේ පැත්ත බලෙන් පුරවා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් එක්ක. ලංකාවේ දේශපාලනය ජනතාවගේ හැඟීම් එක්ක ගමන් කරනවද,එහෙම නැත්නම් තමන්ගේ පක්ෂවල බලය තහවුරු කරගැනීම සඳහාContinue Reading

පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව තරගයට ඊයේ (06) සහභාගී වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශනට එහි 05වන ස්ථානය හිමි විය. එම තරගය පැවැත්වුණේ රාත්‍රී 11.05ට ය. අරුණ තත්පර 44යි දශම 7යි 5කින් එම ඉසව්ව නිමකළේ සිය පෞද්ගලික හොඳම දක්ෂතාවද වාර්තා කරමින්.Continue Reading

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ලකුණු 14,000 කඩයිම පසුකර යන තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 128ක් පමණි. ඒ අනුව අද තරගයේදී හෝ අවසන් එක්දින තරගයේදී ලැබෙන අවස්ථාව අනුව ඔහුට ශ්‍රී ලංකාවේදීම මෙම සුවිශේෂී කඩයිම පසුකර යෑමේ අවස්ථාව ඇති බව ක්‍රිකට් විචාරකයෝ පවසති. ජාත්‍යන්තරContinue Reading

පැතුම් නිස්සංක ඊයේ (02) පිතිකරණයේ යෙදෙන අයුරු අනුව තමාගේ සැලසුම සාදාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පැවසීය. ඊයේ තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ, “මැච් එක පටන් ගන්න කලින් සනත් සර් අපිට කියලා තිබ්බේ විකට් එක ටිකක්Continue Reading

‘පැරිස් 2024’ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලාපොරොත්තුවක් වන තරුෂි කරුණාරත්න සහභාගී වන කාන්තා මීටර් 800 ඉසව්වේ මූලික වටයේ තරග අද (02) පැවැත් වෙයි. මෙම තරග මෙරට වේලාවෙන් අද රාත්‍රී 11.15ට ආරම්වීමට නියමිතය. තරුෂි එහි 06වැනි මූලික තරගයට සහභාගී වන අතර, එම තරග ඉසව්ව මෙරට වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.00ට ආරම්භකිරීමටContinue Reading

ආබාධයන්ට ලක්වීම හේතුවෙන් වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගී නොවන බව වාර්තා වෙයි. මදුශංක වම් පාදයේ ආබාධයකට ලක්ව ඇති අතර පතිරණගේ දකුණු උරහිස ආබාධයකට ලක්ව ඇති බව සඳහන් ය. ඔවුන් දෙදෙනා වෙනුවට මොහොමඩ් ශිරාස් සහ එෂාන් මාලිංග ව සංචිතයට කැඳවා ඇතිContinue Reading

1975 සිට 1987 දක්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ පිතිකරුවෙක් වන අන්ෂූමන් ගයික්වාඩ් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු 71 වන වියේ පසුවිය. ඔහු කලක් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළේය. රුධිර පිළිකාවෙන් පීඩා විඳි ගයික්වාඩ් බරෝඩා හි රෝහලකදී ජීවිතක්ෂය පත්වී තිබුණි.  ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 40කටContinue Reading