සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද (15) පැවැත් වේ. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 5කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහContinue Reading

සැප්තැම්බර් මාසය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ව නම් කර තිබේ. ඔහු එම සම්මානය මේ වසරේ දිනා ගත් දෙවැනි අවස්ථාව මෙය වේ.  ඒ අනුව 2024 වසරේදී ICCයේ මාසයේ ක්‍රීඩකයා සම්මානය දෙවරක් දිනාගත් පළමු ක්‍රීඩකයා ඔහු වෙයි.  කමිඳු 2024 මාර්තු මාසයේදී ද මෙම සම්මානයContinue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට වසර 3ක සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට නියමිත බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. නිමා වූ ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනාවට එම තහනම පැනවීමය නියමිත බව වාර්තා වෙයි. Continue Reading

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (20) දිනයේදී නවසීලන්ත ඉනිම ලකුණු 340කට සීමා කරගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවිය. අද උදෑසන තරගය ආරම්භ කරන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 255ක් රැස්කරගෙන ප්‍රබල තත්ත්වයක පසුවුවද, ඉනිමට තවත් ලකුණු 85ක් පමණක්Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ලෝක ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් සම කිරීමට සමත්වී තිබේ. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර මේ වනවිට ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීය. කමිඳු එලෙස සමකර ඇත්තේ පිතිකරුවෙකු විසින් පළමු තරග හතේදීම ලකුණු 50ක් හෝ 50කට වැඩියෙන් රැස් කරමින් පාකිස්තාන ක්‍රීඩකයෙකු විසින් තබාContinue Reading

ඉන්දියාවේ චෙන්නායි නුවර ශ්‍රීමත් ජවහර්ලාර් නේරූ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තෙදිනක් පුරා පැවැත් වූ සිව්වැනි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) දහවල් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මලල ක්‍රීඩා සංගමය පැවසීය. තෙදිනක් පුරා (සැප්. 11,12,13) පැවැත් වූ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රන්Continue Reading

තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 7,000 සීමාව පසුකර යෑමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඊයේ  (8) සමත් විය. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී ඔහු මෙම කඩයිම පසුකර ගියේය. තෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වනවිට දිමුත් ලකුණු 6,990ක්Continue Reading

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. කඩුලු 5කට ලකුණු 211ක් තිබියදී සිය පළමු ඉනිම ඇරඹූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 263කට සීමාවිය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 93ක් තුළ බිඳ වැටෙද්දී 5වැනි කඩුල්ලට ලකුණු 127ක සබඳතාවක් ගොඩ නගන්නට නායකContinue Reading

බ.ඉ. කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ප්‍රධානම ක්‍රිකට් ලීගය වන කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියට එක්ව සිටින යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ තුන් ඉරියව්වෙන්ම මේ වනවිට දස්කම් දක්වමින් සිටියි. බාබෙඩොස් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන දුනිත්, තරගාවලියේ ඊයේ (6) පැවති තරගයේදීද කැපී පෙනෙන දස්කම් දැක්වීය. ශා. කිට්ස් කණ්ඩායමට එරෙහිව පැවැති එම තරගයේදීContinue Reading

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ 2025 අදියරේ කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායමේ උපදේශක ලෙස ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර එක්වීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොල්කටා කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කළ ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් නිමා වූ විස්සයි20 ලෝක කුසලානයෙන් පසු ඉන්දීය ප්‍රධාන පුහුණුකරුContinue Reading