නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින සහ 20යි 20 තරගාවලි සඳහා ශ්‍රී ලංකා සංචිත නම් කර තිබේ. එහි නායකත්වය දරන්නේ චරිත් අසලංක විසිනි. එහි නායකත්වය දරන්නේ චරිත් අසලංක විසිනි. ශ්‍රී ලංකා 20යි 20 සංචිතය චරිත් අසලංක (නායක)පැතුම් නිස්සංකකුසල් මෙන්ඩිස්කුසල් ජනිත් පෙරේරාකමිඳු මෙන්ඩිස්දිනේෂ් චන්දිමාල්අවිශ්ක ප්‍රනාන්දුභානුක රාජපක්ෂවනිඳු හසරංගමහීෂ් තීක්ෂණදුනිත් වෙල්ලාලගේජෙෆ්රි වැන්ඩසේචමිදු වික්‍රමසිංහමතීෂ පතිරණනුවන් තුෂාරබිනුර ප්‍රනාන්දුඅසිත ප්‍රනාන්දුContinue Reading

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරන සුමති ධර්මවර්ධන මහතා පත්කර තිබේ. නොවැම්බර් මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරයි.Continue Reading

ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙක් ලෙස සැලකෙන මැතිව් වේඩ් වසර 13ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන බව අද (29) නිවේදනය කළේය. වේඩ් සමුගන්නාවිට ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 36ක්, එක්දින ජාත්‍යන්තර තරග 97ක් සහ 20 -20 ජාත්‍යන්තර තරග 92ක් ක්‍රීඩා කර තිබුණි. 36 හැවිරිදි වේඩ් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි තුනකදී ඔස්ට්‍රේලියාවContinue Reading

තියුණු සටනකින් පසු සිංගප්පූරුව හමුවේ ලකුණු 67 – 64ක් ලෙසින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අනුශූරතාවෙන් සෑහීමට අද (27) සිදුවිය. 13වැනි වරට පැවැත් වූ මෙවර ශූරතාවලිය ඉන්දියාවේ සත්කාරකත්වය යටතේ බැංලෝර්හිදී පැවැත්විණි. එහිදී අවසන් මහා තරගය දක්වා අපරාජිතව පැමිණි ශ්‍රී ලංකාවට අවාසනාවන්ත ලෙසින් කිරුළ අහිමි විය. ආසියානු දැල්පන්දුContinue Reading

ඕමානයේ පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ අවසන් මහ තරගය ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම අතර අද (27) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය අද මෙරට වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය. මෙවර නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ‘A’කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා ‘A’කණ්ඩායමContinue Reading

ශ්‍රී ලංකාව හා සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර පල්ලේකැලේ පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් මේ වනවිට නතර කර තිබේ. වර්ෂාව ඇඳහැලෙන විට පළමුව පන්දුවට පහරදෙමින් සිටි කොදෙව් කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 3කදී කඩුලු 4ක් දැවී ලකුණු 185ක් රැස්කරගෙන සිටියේය. කෙසේ නමුත් පැය දෙකකට වැඩි කාලයක් වර්ෂාව ඇඳහැළුණු නිසාContinue Reading

ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (20) පැවැත්වීමට නියමිතව තිබේ. නවසිලන්ත සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන එම තරගය ඩුබායි හිදී අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය. අද පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පිටියේ විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීමේContinue Reading

බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. තරග 3කින් සමන්විත එම තරගාවලිය ඔක්තෝබර් 20 වනදා ආරම්භ වෙන අතර 23 වනදා සහ 26 වනදා ඉතිරි තරග දෙක පැවැත්වෙයි. තරග පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. ශ්‍රී ලංකා සංචිතය පහතින්, චරිත් අසලංක (නායක) පැතුම්Continue Reading

තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුවකට සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත්කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (16) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුවට අනුව උපුල් තරංගContinue Reading

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ ගේ සේවය විනය හේතුමත වහාම අත්හිටුවීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ. ඔහුගේ සේවය පැය 48කට අත්හිටුවා ඇති බවත් වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ සේවය නිම කිරීමට කටයුතු කරන බවත් වාර්තා වෙයි. හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ෆිල් සිමන්ස් 2025 චැම්පියන්ස්Continue Reading