LPL නව ලාංඡනයේ නිර්මාණකරුට ඩොලර් 1000ක්
රටම කතාවෙන මව්බිමේ ක්‍රිකට් වසන්තය LPL තරගාවලියේ නව ලාංඡනය එළිදැක්වීම අද සිදුකර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල ලාංඡනය නිර්මාණය කිරීම සඳහා තරගයක් පැවැත්විය. ඉන් ජයග්‍රහණය හිමිකරගත් ධෛර්යය සංඛේතවත් කරන ‘සිංහ’ සංකේතය වටා නිර්මාණය වී ඇති ලාංඡනයක් LPL නිල ලාංඡනය ලෙස තෝරාගෙන ඇත. මෙම නිර්මාණය සිදුකර ඇත්තේ මියුලික වීරමන්ත්‍රීContinue Reading