එල්පීඑල් තරඟාවලි ගිවිසුම ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය නොමැතිව පවත්වා ඇති බවත්, ඉදිරියේදී ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය අනිවාර්යයෙන්ම ලබාගත යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. ලබන වසරේ එල්පීඑල් ගිවිසුම අලුත් විය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු සංවර්ධනය පිළිබඳ ඒකාබද්ධ ප්‍රවේශයContinue Reading

ඉන්දියාව සමග පැවති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේදී අත්වූ දරුණු පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු, තේරීම් කමිටුව සහ කළමනාකරුගේ අදහස් එම වාර්තාවේ ඇතුළත් වියයුතු බව එහි සඳහන් වෙයි. එම වාර්තාව දින 5කContinue Reading

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (15) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස් කම් දෙකක් සිදුකර තිබේ. ඒ අනූව අෂේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමට එකතු කර තිබේ. ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ අද තරගයට එක් නොවෙති. ඒ අනුව අවිෂ්ක ෆර්නැන්ඩු, නුවනිඳු ෆර්නැන්ඩු ,Continue Reading

අවුරුදු 19න් පහළ විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකා එක්සත් ජනපද කාන්තා කණ්ඩායම සමග ඊයේ (14) පැවති තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 07ක ජයක් හිමිකර ගැනීමට සමත් විය. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අමෙරිකා එක්සත් ජනපද කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණුContinue Reading

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලියෙන් ඉවත්වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කිරීමත් සමඟ මේ වනවිට ලෝකයේම අවධානය එම තීරණය වෙත යොමුව තිබේ. මේ සම්බන්ධයෙන් එළියට ආ නවතම පුවත වන්නේ විස්සයි විස්ස පිටියේ සුපිරි පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන රෂීඩ් ඛාන් විසින් පළකර ඇති ට්විටර් සටහනකි. එහි සඳහන් වන්නේ ඔස්ට්‍රේලියාවContinue Reading

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (12) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය ඊඩ්න් ගාඩ්න්හිදී අද පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය. අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකගේ සහභාගීත්වය අවිනිශ්චිත අතර ඒ වෙනුවට ළහිරු කුමාර කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති බවContinue Reading

රී ලංකාව සහ ඉන්දියාව අතර අද (05) පැවති දෙවැනි විස්සයි 20 තරගයේ තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දියාව සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමටය.  ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06 දැවී ලකුණුContinue Reading

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (03) පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය ලකුණු 2ක තියුණු ජයක් හිමි කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ශ්‍රී ලංකා නායකයා තීරණය කර තිබුණේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදීමටය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවටContinue Reading

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස ක්‍රිස් ක්ලාක් අයන්ස් පත්කර තිබේ. වසර දෙකක ගිවිසුම් කාලයකට යටත්ව ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු පත් කර ඇති බව වාර්තා වේ. ක්‍රිස් ක්ලාක් අයන්ස් මීට පෙර එංගලන්ත කණ්ඩායමේ සහ එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ විද්‍යා හා වෛද්‍ය ප්‍රධානියාContinue Reading

ඉන්දීය තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (31) පස්වරුවේ කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඉන්දියාව බලා පිටත්ව ගියේය. විස්සයි විස්ස තරග 3 කින් සහ එක්දින තරග 3 කින් සමන්විත මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකු සහ නිලධාරින් 12 දෙනෙකු ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. ඒ අනුව,Continue Reading