ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගීවන තවත් තරගයක් අද (19) පැවැත්වේ. නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය රාත්‍රී 10.30ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ සහභාගී වූ තරග තුනෙන් දෙකක් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. මේ වන විට පළමු කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමContinue Reading

පන්දුවාර 20යි20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග අද (12) පැවැත්වේ. තරගය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි දී අද රාත්‍රී 10.30ට ආරම්භ වීමට නියමිතය. මේ අතර බී කාණ්ඩය යටතේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ද කේප්ටවුන්හි දී අද පැවැත්වීමට නියමිතය.Continue Reading

පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙයි. ඒ, තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතරය. එහි කාසියේ වාසිය දිනාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමත් විය. ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාගැනීමටය. මේ අතර ‘ඒ’ කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව සහContinue Reading

2023 කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ ආරම්භවිය. එහි පළමු තරගයෙන් සත්කාරක දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පරදා ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. කේප්ටවුන් හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් ඊයේ (10) රාත්‍රී 10.30ට ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසියContinue Reading

ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායක ආරොන් ෆින්ච් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. පසුගිය වසරේදී ෆින්ච් එක්දින තරගවලින් ඉවත්වීමට පියවර ගෙන තිබුණි. 2024 වසරේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් තමන්ට ක්‍රීඩා කිරීමට නොහැකි බැවින් කණ්ඩායමට සැලසුම් සකස් කර ගැනීම සදහා තමාට ඉවත් වීමට සුදුසු අවස්ථාව මෙයContinue Reading

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු පුහුණු තරගයෙන් තියුණු ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය. ඒ ලකුණු 2කින් අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත්කරමිනි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 149ක් රැස්කරගැනීමට සමත්විය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළContinue Reading

ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන “A” කණ්ඩායමේ තරග සඳහා කුසල් ජනිත් පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් කැඳවා තිබේ. ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ එළඹෙන නවසීලන්ත සංචාරය සඳහා සූදානම්වීමක් වශයෙන් එම ක්‍රීඩකයින්ව “A” කණ්ඩායම ට කැඳවා ඇති බවය. ඒ අනුව කුසල් ජනිත්Continue Reading

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය තාවකාලිකව අහෝසි කර තිබේ. එම තහනම ජනවාරි මස 21 වෙනිදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකය. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෙම තහනම පිළිබඳ ලිපියක් මගින් දන්වා ඇත්තේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම් උපාලි හේවගේ මහතා වෙතය. පසුගිය ජනවාරි මස 14 වැනිදාContinue Reading

ලෝකෙම අවධානය යොමුවූ සුපිරි පාපන්දු තරගයක් ඊයේ පැවැත්විණි. පාපන්දු ලෝකයේ සුපිරි තරු යුගළ රොනල්ඩෝ සහ මෙසී මෙම තරගයේ ප්‍රතිවාදීන් වීම හේතුවෙන් මෙලෙස ලෝකයේම අවධානය එම තරගය වෙත යොමුවිය. තියුණු තරගයකින් පසුව ගෝල 5ට 4ක් ලෙස රොනල්ඩෝ ප්‍රමුඛ Riyadh Season කණ්ඩායම පරාජය කරමින් PSG කණ්ඩායම තරගයේ ජය හිමිකරගැනීමට සමත්විය. එම තරගයේ විශේෂContinue Reading

ඉන්දියාවට එරෙහිව පසුගියදා අන්ත පරාජයක් අත් වූ තුන්වැනි එක්දින තරගයෙන් පසු ක්‍රීඩකයන් රැසක් එදිනම රාත්‍රි විස්සයි20 ලීග් තරගවලට ක්‍රීඩා කිරීමට ඉන්දියාවේ සිටම විදෙස් රටවල් බලා පිටත්ව ගොස් ඇති බවට වාර්තා වේ. ඉන්දීය සංචාරයෙන් පසු යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ කණ්ඩායමේ අඩකටත් වඩා අඩු ක්‍රීඩකයන් පිරිසක් වන අතර, සති අන්ත දෙකකContinue Reading