සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 58 ජයක් ලබාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.Continue Reading

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 144 වන නිල් මහ සටන ලකුණු 181කින් ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද (18) සමත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ රාජකීය විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 326ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබීය. ඒ අනුව ගල්කිස්සContinue Reading

නවසීලන්ත තරග සංචාරයට එක්වන විස්සයි විස්ස සහ එක්දින සංචිත නම්කර තිබේ. මේ අතර කලකට පසුව ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු කුසල් ජනිත් යළි විස්සයි විස්ස සංචිතයට නම්කර ඇත .Continue Reading

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහාය පලකරමින් රටවල් 197ක් ලෝක පාපන්දු සම්මේලනමහා සභා රැස්වීමේ දී ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. රටවල් 208 ක සහභාගීත්වයෙන් රුවන්ඩාවේ කිගාලි නුවර දී මෙම රැස්වීම පැවැත් වුණා. මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි බලපෑම්, ක්‍රීඩාවේ ස්වාධීනත්වය කඩකිරීම, අත්තනෝමතික ලෙස නවරෙගුලාසි පැනවීම , සාධාරණ නිලවරණය පැවැත්වීම වැනිContinue Reading

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 2කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත තරග සංචාරයට එක්වූයේ නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරග දෙකම ජයගෙන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ අරමුණ ඇතිවය. ක්‍රයිස්චර්ච්හීදි ආරම්භ වූ පළමු ටෙස්ට්Continue Reading

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 355ක් රැස් කරගැනීමට සමත් විය. කුසල් මෙන්ඩිස් 87, දිමුත් කරුණාරත්න 50, ඇන්ජලෝ මැතිව්ස් 47, ධනංජය ද සිල්වා 46යි. පන්දු යැවීමේදී සවුතී 64/5ක් සහ හෙන්රි 80/4ක් ලෙස කඩුලුContinue Reading

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගීවන තවත් තරගයක් අද (19) පැවැත්වේ. නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය රාත්‍රී 10.30ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ සහභාගී වූ තරග තුනෙන් දෙකක් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. මේ වන විට පළමු කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමContinue Reading

පන්දුවාර 20යි20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග අද (12) පැවැත්වේ. තරගය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි දී අද රාත්‍රී 10.30ට ආරම්භ වීමට නියමිතය. මේ අතර බී කාණ්ඩය යටතේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ද කේප්ටවුන්හි දී අද පැවැත්වීමට නියමිතය.Continue Reading

පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙයි. ඒ, තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතරය. එහි කාසියේ වාසිය දිනාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමත් විය. ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාගැනීමටය. මේ අතර ‘ඒ’ කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව සහContinue Reading

2023 කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ ආරම්භවිය. එහි පළමු තරගයෙන් සත්කාරක දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පරදා ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. කේප්ටවුන් හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් ඊයේ (10) රාත්‍රී 10.30ට ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසියContinue Reading